අද ඡන්දයක් අවොත් කාටද මනාපය දෙන්නේ!
අපි දන්නවනේ අපේ දේශපාලන ප්රතිපත්ති එකිනෙකාට වෙනස් බව සහ අපිට කැමති විදිහට නේ අපි ඡන්දයකදී අපේ කැමත්ත අපි ප්රකාශ කරන්නේ.. අද වර්ථමානයේ අපේ කැමත්ත අකමැත්ත බොහෝ වෙලාවට වෙනස් වෙලා නේ තියෙන්නේ... අද මැතිවරණයක් තිබ්බොත් අපි කාටද අපේ මනාපය පල කරන්නේ කියල අපි පොඩි පොල් එකක් තියලා බලමු..!
මහින්ද රාජපක්ෂ
රනිල් වික්රමසිංහ
මයිත්රීපාල සිරිසේන
poll එක දැම්මට වැඩ නැතෝ!

Last edited: