අද ඡන්දෙ දුන්නෙ කාටද?

මේ පාර ජන්දෙ දුන&#3530


  • Total voters
    162
  • Poll closed .

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අද ඡන්දෙ දුන්නෙ කාටද?

    අද ඡන්දෙ දුන්නෙ කාටද කියලා කියමුද? අපි බලමු ඇත්ත Result එකයි එලකිරි එකේ කොල්ලොන්ගෙ Result එකයි අතර වෙනස?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JVP දුන්නෙ. බලමු මොකද වෙන්නෙ කියලා. මොනව උනත් කොල්ලනේ අධ‍ය්ර්යමත් වෙන්න එපා. තව ඡන්ද එනවා ඉස්සරහට... :):) මරාට පාඩමක් උගන්වමු
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණයට තව හෝරා කීපයකි.
    ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එයින් වැලකී සිටිය හැක. නමුත් ඡන්දය ප්‍රකාශ නොකිරීම පලාත් සභා මැතිවරණයකට නම් එතරම් උචීත දෙයක් නොවන බව මගේ හැඟීමයි. ප්‍රශ්නය ඡන්දය දෙන්නේ කාටද යන්නයි. උග්‍ර මරා විරෝධියෙක් හැටියට ඇත්තේ විකල්ප තුනකි. ඒ එජාපය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ජවිපෙ යි. පුද්ගල ප්‍රතිරූපයක් මත එක් වූ පිරිසක් මිස අනාගතයක් හා දැක්මක් නොදකින පක්ෂයක් නිසාවෙන් මගේ ඡන්දය ජෙනරාල්ට ලැබෙන්නේ නැත.
    එජාපයට දීමට පෙනෙන තෙක් මානයක හේතුවක් නැත. ගෙදර හොරු කැඩූ විට ගෙයි යතුර හොරාගේ අම්මාට භාර දිය යුතු නැත.
    එවිට ඉතිරි වන්නේ ජවිපෙ පමණි. ජවිපෙට වුවද නොදීමට හේතු ලොරියක් වුවත් ඉතිහාසයෙන් සොයාගත හැක. එහෙත් මම දේශපාලනය ගැන අවිධිමත් ලෙස හැදෑරීමකට පෙලඹුන දා සිට අනෙකුත් ඒවාට සාපේක්ෂව නිවැරැදි දිශානතියක් ඇති හා ජනතාවාදී දේශපාලනයක් දුටුවේ ජවිපෙ තුලින් පමණය. පෙර වැරදි බොහොමයක් ඇත. මගේ පෞද්ගලික මතවාදයන්ගෙන් ජවිපෙ අපගමනය වන අවස්ථාද ඕනෑ තරම් සොයාගත හැක. එහෙත් මේ කියන්නේ සාපේක්ෂව හොඳකමක් විනා සුපිරිතම විකල්පය යන්න නොවේ.
    කෙසේ හෝ කතිරය ජවිපෙට හිමි විය යුතුය.
    ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්‍රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය.
    කොටින්ම පලාත් සභා තූල සිටි ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ හඬ පාර්ලිමේන්තුව තුල අනුර කුමාරගේ හඬ මෙන්ම සුවීශේෂීය. ඔවුන් වෙනූවෙන් රැස් කර ගත් කිසිවක් නැත. කොටින්ම එජාප මන්ත්‍රීන් පමණක් නොව ඔවුන්ගේ දරුවන් පවා ඩබල් කැබ් වලින් යනවිට සාමාන්‍ය පෙල පවා අසමත්ව පිය උරුමෙන් දේශපාලනේට සමහරුන් පිවිසෙන විට එවන් බයියලාට දෙනවාට වඩා ජවිපෙට මගේ මනාපය දීමට තීරණය කිරීම අතිශය සාදාරණය....
     
    • Like
    Reactions: dilshan87
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේකෙ නම් JVP ඔක්කොම votes වලින් 75-80% ක් විතර වෙයි. ඒත් ඇත්තට මුන් මොකක් කරල ද දන්නෙ නෑ බං.එනකොට 10% ද දන්නෙ නෑ:no: එහෙව් පඩයො එක්ක අපි ඉන්නෙ:dull:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Results eddi balapan Indiawe janagahanenunth baagayak chande daala MR dinala thiyei :P Enna ehemai ascharya wenne :P
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    1526785_716542491731684_1354875352_n.jpg