අද ඡන්දෙ දුන්නෙ කාටද?

මේ පාර ජන්දෙ දුන&#3530


  • Total voters
    162
  • Poll closed .

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉන්ටෙර්නෙට් යන,,බ්ලොග් කියවන,,එෆ්බී එකේ පොස්ට් දකින...මිනිස්සු ආශ්‍රය කරන..ආන්ඩුවෙ වැරදි කරදර උන,,නත්නම් එහෙම උන දේවල් දැක්ක..
    රටේ වෙන දූශන කොමිස් බලහත්කරකම් ඉඩම් ගෙවල් වලින් මිනිස්සු පන්නන එක..දැක්ක දන්න අය මෙහෙම තර්කානුකුලව චන්දෙ ප්‍රකාශ කලාට,,,උපන් ගෙයි පක්ශ වලට දාන මෝඩ මානසිකත්වයෙන් මිදුනට ගොඩක් ජනතාව මේ බුද්දි මට්ටමේ නැහැ...එනිසා මේ ස්ටැටිස්ටික් ,,සමාජයෙ නියම පෙර්සන්ටේජ් එකටට වෙනස් වේවි

    උදාහරණයක් විදිහට එදා පබාට රැවටුන ගම්පහ ජනතාව මෙදා සුසාර ඩිනාල්ට රැවටෙන ශුවර්,,,කොළඹ් අය හිරුනිකා,,ගම්මන්පිල වගේ අයට අහුවෙන එකත් ශුවර්
    :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :rofl:

    kohomada me chanda tika witharak JVP ekata wetila thibboth :growl: :lol:

    1. :රවන මුණ: කියන්න බැ එම්එල් අය්යේ .. ඔන්ලයින් කිව්වට දැම්ම කියල කව්ද දන්නේ හරියටම ජේවීපී එකට දැම්ම කියල.. :) පරණ සෙට් එක නම් දෙන එකක් නැ. අලුත් සෙට් එක 80% දෙයි වගේ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. :රවන මුණ: කියන්න බැ එම්එල් අය්යේ .. ඔන්ලයින් කිව්වට දැම්ම කියල කව්ද දන්නේ හරියටම ජේවීපී එකට දැම්ම කියල.. :) පරණ සෙට් එක නම් දෙන එකක් නැ. අලුත් සෙට් එක 80% දෙයි වගේ..

    පරණ සෙට් එකනම් දෙන්නෙ නෑ :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture276.jpg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    United People's Freedom Alliance (නිදහස් සන්ධානය)
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    8 12.70% United National Party (එක්සත් ජාතික පක්ෂය)
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    10 15.87% JVP (ජනතා විමුක්ති පෙරමුණ)
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    39 61.90% Democratic Party (ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    3 4.76% Other (වෙනත්)
    bar6-l.gif
    bar6.gif
    bar6-r.gif
    clear.gif
    3 4.76%
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    බස්නාහිර පළාත් සභාව - කොළඹ දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද - 14213 (66.14%)
    එක්සත් ජාතික පක්ෂය ඡන්ද - 1810 (28.41%)
    ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද - 290 (4.55%)
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද - 34 (0.53%)

    සාදර අනුග්‍රහය:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    බස්නාහිර පළාත් සභාව - කොළඹ දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද - 14213 (66.14%)
    එක්සත් ජාතික පක්ෂය ඡන්ද - 1810 (28.41%)
    ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද - 290 (4.55%)
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද - 34 (0.53%)

    සාදර අනුග්‍රහය:

    anduwe kukko tika :angry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    United People's Freedom Alliance (නිදහස් සන්ධානය)
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    10 11.24% United National Party (එක්සත් ජාතික පක්ෂය)
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    18 20.22% JVP (ජනතා විමුක්ති පෙරමුණ)
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    50 56.18% Democratic Party (ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    8 8.99% Other (වෙනත්)
    bar6-l.gif
    bar6.gif
    bar6-r.gif
    clear.gif
    3 3.37%