අද ඡන්දෙ දුන්නෙ කාටද?

මේ පාර ජන්දෙ දුන&#3530


  • Total voters
    162
  • Poll closed .

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ko yako thopi daapu chanda? redda

    ආඩි 7 දෙනාගෙ කැද හැලිය වගෙ වෙලානෙ ? හැබැයි ජෙ වි පි යට චන්ද වැඩි වෙලා තියනව ඇත්තටම, රුපවාහිනි ,පත්තර රෙඩියො කියන මාද්ය 3 ම උන් වාරනය කරල තියෙන්නෙ රාජපක්ශවරු ප්‍රසිද්දියෙ විවෙචනය කරන්නවත් බැහැ ඔය ගොඩක් නාලිකා වල

    ඉතින් ඉන්ටර්නෙට් මාද්ය උනු මිනිස්සුන්ගෙ වෙනසක් තියනව,ඉන්ටර්නෙට් එකම වාරනය වෙන හැටි උබල දැකල තියනවනෙ ...

    අනික තමයි බන් ඔය වැටිච්ච චන්ද ගොඩක් වැටෙන්නෙ ඉල්ලන චරිතෙට , මිනිස්සු දන්න දෙශපාලන දර්ශනයක් නැ , පාරවල් ටික කාපට් නිසා අපි ඇමරිකාව වගෙ වෙන්න යන්නෙ කියල මිනිස්සුන්ට හිතෙනව ඇති :baffled:
     
    • Like
    Reactions: wasangaama