අද ට්‍රැක් ලන්තේ රාජ්‍ය ආයතනයකට ගියා

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අද ට්‍රැක් ලන්තේ රාජ්‍ය ආයතනයකට ගියා. රාජ්‍ය සේවක ගෑනියෙක් යූ ටියුබ් දාගෙන බිත්තර වලින් කෑමක් හදන හැටි බලනවා යකෝ :lol: අනිත් උන් හිනාවෙනවා කෑ ගහනවා ආතල් ගන්නවා .. මරු ආතල් බන්.. උන් තඩි ෆෑන් දාගෙන ඉන්නේ.. මහජනතාවට දාපු ෆෑන් වහලා එන උන් දාඩිය කකා අරුන්ගේ ආතල් බලනවා. මේවා කවදාවත් හදන්න බෑ පුතාලා .. එකම විසදුම රට දාලා යන එක.. :yes:
     
    • Like
    Reactions: super077

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    appo okun gena katha karala wedak ne athma ganan okunta oya hena path wenawa
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නාමල් නේද විසදුම?
    ලංකාවේ දේශපාලන වටපිටාව අනුව නාමල්ට විපක්ෂනායක ජනාධිපති අගමැති වෙන්න පුලුවන්
     
    • Love
    Reactions: Ramiel

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද ට්‍රැක් ලන්තේ රාජ්‍ය ආයතනයකට ගියා. රාජ්‍ය සේවක ගෑනියෙක් යූ ටියුබ් දාගෙන බිත්තර වලින් කෑමක් හදන හැටි බලනවා යකෝ :lol: අනිත් උන් හිනාවෙනවා කෑ ගහනවා ආතල් ගන්නවා .. මරු ආතල් බන්.. උන් තඩි ෆෑන් දාගෙන ඉන්නේ.. මහජනතාවට දාපු ෆෑන් වහලා එන උන් දාඩිය කකා අරුන්ගේ ආතල් බලනවා. මේවා කවදාවත් හදන්න බෑ පුතාලා .. එකම විසදුම රට දාලා යන එක.. :yes:
    උබ ප්‍රශ්නේ, ප්‍රශ්නෙට උත්තරේ දෙකම කියලා තියන නිසා reply එකක් type කරන්න දෙයක් නැහැ. යන්න තාම තියෙන්නේ.