අද තමා දවස.තව ටික වෙලාවයි...🇮🇳🚀

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට නම් පට්ටම සතුටුයි ඒ වැඩේ හරි ගිය එකට. අපිට ඇඩ්‍රස් නැති වෙලා ඉන්නකොට කෙඩිට් ලයින් දීලා අපිට උදව් කරේ ඉන්දියාව. මොනවා උනත් උන් යුරොප් උන්ට වඩා හොදයි. ලංකාවට අවංකවම උදව් කරන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි. මොනා උනත් පකිස්ථානය, බංග්ලාදේශය පුළුවන් විදිහට උදව් කරා. ඕස්ට්‍රේලියාව වගෙ රටවල් කරේ කින්ඩි දදා තවත් අපිව චාටර් කරපු එක.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Indian karayo koheda Chichiii ekka Rocket yawanne... 😂🚀👨‍🚀

    Heta Prof. Chichiii jathiya amathanawalu🤭
    ------ Post added on Aug 23, 2023 at 10:41 PM
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මට නම් පට්ටම සතුටුයි ඒ වැඩේ හරි ගිය එකට. අපිට ඇඩ්‍රස් නැති වෙලා ඉන්නකොට කෙඩිට් ලයින් දීලා අපිට උදව් කරේ ඉන්දියාව. මොනවා උනත් උන් යුරොප් උන්ට වඩා හොදයි. ලංකාවට අවංකවම උදව් කරන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි. මොනා උනත් පකිස්ථානය, බංග්ලාදේශය පුළුවන් විදිහට උදව් කරා. ඕස්ට්‍රේලියාව වගෙ රටවල් කරේ කින්ඩි දදා තවත් අපිව චාටර් කරපු එක.
    This is correct !
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නැහැ ඒක මම උබලගේ ගෙදර අම්මාගේ ඇද යට හැංගුවා
    ආපහු අම්ම මතක් වෙන්නම රිදිලා නේද? උඹ දූෂණය ලක් උනේ කොයි ත්‍රෙඩ් එකේද @2osama :rofl:

    ඊයා පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා 🤭🤭🤭
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    api indiawata puka denna ona level eke ratak nemei, namuth rajapakshala arapu arillata thawa podden Zimbabwe wenawa...
    unge future wasiya balan hari apita india udaw kala.. wasiyak nathuwath bangaladesh ehema bokken udaw kala.. passe USA udaw kala..
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    තමන්ගේ යානය සද මත පතිත වන විට ඊට පෙර සද මත ලෑන්ඩ් කර තිබෙන චිචී නමින් යුත් දැවැන්ත රොකට්ටුවක් නිරීක්ශනය වූ බව ඉන්දියන් ගගන ගාමීහු කියති.. ඒ අනුව ඒ මහා චර්ය ච්චී තුම එවු රොකට්ටුව වෙතැයි කියන අතර ලන්කාව තමන්ට පෙර සදට ඒම මාර බව කියයි⛽🚀🌧️🚀👨‍🚀
    Bump
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ISRO උන්ට තියන පොඩි බජට් එකේ හැටියට achieve කරලා තියන දේවල් පට්ටම සිරා. අනිත් එක එහෙන් මෙහෙන් ගෙනත් අටවපුවා නෙවෙයි home-grown tech.
     
    • Like
    • Love
    Reactions: Asmodeus and NRTG