අද තමා දවස.තව ටික වෙලාවයි...🇮🇳🚀

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ඕකේ හොඳයි නරකයි දෙකම තියෙනවා නේද. ලොකුකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඔය දේවල් වලින් ඉන්දියාවේ කොලනියක් වෙන එක තව ඉක්මන් වෙන්නත් බැරි නෑ. ළඟ රටක් විධියට යම් ප්‍රතිලාභයක් ලැබෙන්නත් බැරි නෑ හැබැයි ඉස්සරහට
     
    • Haha
    • Like
    Reactions: NRTG and shan4djfun

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A වරෙන් මේක බලන්න

    😍 නියමයි ඉන්දියාව හඳ අැල්ලුවා කියන්නේ ලංකාව අල්ලන ඵක කජ්ජක් ද..හරිම සතුටුයි..🤣🤣🤣

    බලමුකෝ ඉන්දියාවේ උදව් කරලා ලංකාව සිංගප්පූරුවක් කරන හැටි..🤣🤣


    ලංකාවට අවංකවම උදව් කරන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි.

    🤣🤣🤣🤣🤣මරු ඕයි මේක නම්‍..ප්‍රින්ට් කරලා කාමරේ ඵල්ලගන්න හිතෙනවා.🤣🤣🤣
    ------ Post added on Aug 24, 2023 at 7:01 AM

    පුටින්ට ඇඩෙන්න ඇති , එලොන්ට ගූ යන්න ඇති ශින් ජින් පින් මුන දෙක කරන් ඇති

    අනේ ඔව් ඉන්දියාව විතරයිනේ හඳට ගියේ රුසියාව , චීනය හඳ දැකලවත් නෑ..🤣🤣🤣

    ඕයි ඕයි
    බිඩන් නාකියා ඵහෙම සතුටින් නටනවා අැති නේද🤣🤣..රටවල් වලට හරියනවට අවංකවම සතුටු වෙන්නේ සුදු මහත්තුරු විතරයි නේ.අනේ නිකන් පලයං දොන් පීටර් යන්න..🤣🤣🤣
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත



    අනේ ඔව් ඉන්දියාව විතරයිනේ හඳට ගියේ රුසියාව , චීනය හඳ දැකලවත් නෑ..🤣🤣🤣

    ඕයි ඕයි
    බිඩන් නාකියා ඵහෙම සතුටින් නටනවා අැති නේද🤣🤣..රටවල් වලට හරියනවට අවංකවම සතුටු වෙන්නේ සුදු මහත්තුරු විතරයි නේ.අනේ නිකන් පලයං දොන් පීටර් යන්න..🤣🤣🤣
    රුසියාවෙන් යවපු එක කඩන් වැටුනා
    චීනේ යවපු එක මොනා වෙලාද දන් නෑ
    ඇමරිකාවෙන් යවපු පකක් නෑ බන් උන්ට හදේ අති මගුලක් නෑ කියලා තේරුන නිසයි අගහරුට යැව්වේ.

    උබ මොකද මේ ෆයර් වෙලා 😂

    isnt india and russia same ally? :oo:
    උතුරු කොරියාවයි බෙලරුසියාවයයි තමා වෙන නම් නෑ යාලු .
    ------ Post added on Aug 24, 2023 at 9:57 AM
     
    • Like
    Reactions: NRTG