අද තමා දවස.තව ටික වෙලාවයි...🇮🇳🚀

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    මොකද හිතන්නෙ..වැඩේ හරියයිද.😐.මොනා වුනත් උන්ට පට්ටම සතුටු දවසක් වෙයි වැඩේ හරි ගියොත්..☺️

    NSuG4Tu.jpeg


    Chandrayaan-3 Moon landing live updates: After a 40-day journey starting from the Sathish Dhawan Space Center in Sriharikota, the Indian Space Research Organisation’s (ISRO) Chandrayaan-3 mission is now preparing to land. If all goes well, the Vikram lander should make a soft lunar landing at 6.04 PM IST on August 23. You can watch a live stream of the landing below. It will start at 5.27 PM IST.

    https://www.youtube.com/live/t-NqXkjkqhU?feature=share
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    චන්ද්‍රයාන් 3- වික්‍රම් ලැන්ඩරය- ප්‍රාග්යාන් රොබෝ රෝවරය

    චන්ද්‍ර යානය. වික්‍රම ලැන්ඩරය. ප්‍රඥාවන්ත රොබෝ

    බලන්න මෙච්චර ලොකු ප්‍රොජෙක්ට් එකක් උනත් නම් වල තියෙන සරල බව.

    හඳට යන යානය. චන්ද්‍රයාට යන යානය. 'චන්ද්‍රයාන්'.

    හඳේ ලොකු හපන් කමක් කරන්න වික්‍රමයක් කරන්න යවන ලැන්ඩරය 'වික්‍රම්'.

    හඳේ එහෙ මෙහෙ යන රොබෝ රෝවර් යානාව 'ප්‍රාග්යාන්'. ඒ කියන්නේ ප්‍රඥාවන්තයා.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ කඩං වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන් --පූටිං

    putindancing.gif
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ කඩං වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන් --පූටිං
    Ai Israel un ? unget kada watuna ekak. hmm
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    අනේ කඩං වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්වැටීයාන්