අද තමා මගේ දුක කන්ට්‍රෝල් නැති දවස

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
අඩේ ඔක හෙන දුකක් තමා එත් මචං ඕක කාලෙකදි හරියනවා උම්බ බදින්නේ නැතුව ඉන්නේ නෑ නේ උම්බ අයිති කෙනා උම්බ එනකම් බලාගෙන ඉන්නවා කියල හිතපන් මගෙ යාලුවෙක් අවු 4 ලව් එකක් නතර කලා මචං මටත් ඔය සීන් එකම වෙන්න ආව එත් මගෙ කෙල්ල මාව අතාරින්න ලෑස්ති උනෙ නෑ ඒ නිසා ඒ කෙල්ල උම්බට අවංක උනේ නෑ උම්බ එක්ක මැරෙන්න උනත් ලෑස්ති නැති ඒකිගේ ආදරේ අමතක කරපන් මචං

:):):):):):)
කෙල්ල අවංකයි බන්.ඒකිගේ අම්ම තමයි මේ බලු වැඩේ කරේ.:(
 
  • Like
Reactions: Sadun Buwa

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    owa ohoma thama ban.. uba honda ekek.. ubata galapena fatta kallak lagadima set wei.... oka tika tika amathaka karala dapan...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට අද යාලුවෙක් ඒකිගේ වෙඩින් පොටෝ එක එවල තිබ්බ මේල් එකේ.අඩේ ෆට්ට ලස්සනයි බන්.මුලු ලෝකෙම එපා වෙලා ඕයි තියෙන්නෙ දැන් නම්.:(

    owa tawath bala bala depress wenna epa ban...eki witarada lassana kelekta inne?ubata aluth ekak set wunama terei parana eka kotchara kethada kiyala....mae inna tike oluwa nidahase hitapan ban...uba ipadenkota meyath ekka newene ipadune...ekita ganak nattan uba mokatada nahenna hadanne?oya lassana podi kalayak bada wela puka wela enakota balapan tawa awurudakin dekakin ubatama epa wei...make up walata rawatenna epa...otchara attach wenna epa life eke dewal walata...etakota tama duka wedi...ballata dala idapan... ubata ona hemadema labei hari kaledi...ubata ithuru wenne uba witarai,amma tatta ara wena kawuruwath ubata pana denna enne ne...moketa hari wediya attach wunoth etana ledakma tama...
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    dan amathaka karapan ... dan ubata aith ekiwa set karaganna ba ne :P ubata hariyana kallak set karaganin hoda awanka :yes:
     

    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    දැන් ඇති බන් .වෙන කමෙන්ට් කරන්ඩ එපා.උඹලටත් මේ විකාර දැකල එපා වෙයි.කටියට ස්තූතියි මට උදව් කලාට.:(:(



    :(:(:(
     

    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    dan amathaka karapan ... dan ubata aith ekiwa set karaganna ba ne :P ubata hariyana kallak set karaganin hoda awanka :yes:

    hoda awanka (මේ වගේ එකක් හොයාගන්න එක තමයි අමාරැ)
     

    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=925

    Hitha hadaganna puluwannam hadaganna thibuna
    Oba mawa dunna lokaye mama nihanda wela unna
    Dura aatha indan sihina genath mage lokya purawa
    Boru adarayak penna oba ma asarana keruwa



    Magen aragena adare ahurak
    Dunne ma hata adare binduwak
    Eka nisai kanduluma witharak
    Adaraya nihandama sewanak



    Durin indagena adare keruwath
    Oya danne na thibunu senehasak
    Eka nisai metharamma dukak
    Adaraya nihandama godurak