අද තමා මගේ දුක කන්ට්‍රෝල් නැති දවස

kassa.banda

Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    එකිට ජපන් කොඩිය වනන්න බෑනෙ හෙට උදෙ..උබත් එක්ක ඉදල:shocked::P
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    උබ ගිහින් මනමාලයට නෙලලා කෙල්ලව උස්සන් පලයන් ඇර හින්දි ෆිල්ම් වල වගේ..
    උබ කියන්නේ සිරානම් කරන්න දෙයක් නැ කොල්ලෝ
    එකී බොට අදරෙයිනම් වෙන එකෙක්ව බදින්නේ නැනේ..
    උබට ආදරේ නැති කෙල්ලෙක්ව උබ බලා හරියන්නේ නෑ..
    ඔන්න ඕක අල්ලලා දාපන්..
    දුක ඇති බොට... එත් කරන්න දෙයක් නෑ කියලා හොදටම දන්නවනේ.
    පොරෝගෙන නිදා ගනින්..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    same here ban..... maget es isaraha oka wenna yanne?? matanam jiwat wenna hitakma na ban.ada marenawa heta marenawa kiyala hitha hitha inne mama

    dennatama kiyanne
    adarayak nisa marenna yana eka boru wedak...time is the cure for everything...oyage yaaluwoth ekka(boysla witharak) trip ekak yanna...langa paatha inne nathuwa poddak winoda wenna yanna..hitha nidahas karaganna balanna ehema karala...thawa deyak mehema dukin innawai kiyala bonna yana ekath moda wedak...oyage angata haniyak wenawa misak hithata sahanayak denne naha eken...dukin innakota, thani wela kalpana kara kara inna epa ethakota thawath duka wadi wenawa misak adu wenne naha...

    api monade kiuwwath oyalage duka yanne naha eka aththa namuth oyalama hithata dhahiraya aran mata wenas wenna puluwan, sathutin inna puluwan kiyana eka adishtaana kara gaththoth kawadaawath waradinne naha :)
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඔවා ගනන් ගන්න එපා බන්...සින්හ කොඩි , ජපන් කොඩි එල්ලයි....උබ එව බල බල දුක් වෙන එක නෙවෙයි වෑඩේ...උබේ ජයග්‍රහනයේ ඉලක්කයට පලයන්...එතකොට ඔය ඕනි කෙල්ලෙක් උබේ දිහා හෑරීල බලයි.(මොකක්ද කියන්නේ කියල තේරුම් ගනින්)නිකන් ඕව ගෑන හිතල උබේ ඉලක්කයට යන කාලේ නාස්ති කරගන්න එපා...උබ සාර්තක වුනේ නෑතොත් උබට කන්න අදින්න ඉන්න ආදායම් මාර්ගයක් නෑති වෙයි.උබ සාර්තක වුනාම එල කිරි.ඔය තත්වෙට එනකන් තෙරුම් අරන් ඉන්න කෙල්ලෝ ඉන්නවනම් ඉතාම අතලොස්සයි...ඒ වගේ කෙල්ලෙක් හොයගනින්...
    සදා ජය....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අත ඇරලා දාපන් බං..ලව් කරන්න කලින් මොනතරම් දේවල් තියෙනවද යකෝ කරන්න.උබලා ඔය ෆිල්ම් වල තියෙන බොලද මගුල් fallow කරන්න යනවා..ඔය තරම් මෝඩ වෙන්න එපා..ඉලව් ලව්..එක එකාට ලව් කරන්න කලින් තමන්ට ලව් කරපන්..දියුණු වෙයන්..ඊට පස්සේ කෙල්ලෝ එයි උබ පස්සෙන්..:D
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පිස්සුද ඔයි බැන්දට පස්සේ එකිට අනින්න ක්‍රමයක් කල්පනා කරපන් .උබට වැඩේ ලේසියි පරණ ලව් එක නේ
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    owwa dan amathaka karapan ban umbata nam ekayi mata oya wagee kasada 2k balanna tiyanwa ee welath mama mee inne ban sathutin..pissuda ban ganan ganna epaa athal ekee idapan
     

    janithRs

    Member
    Sep 27, 2012
    7
    3
    3
    ගනන් ගන්න එපා සහෝ මගේ ලව් එකත් ඔය වැඩේම මට කරා.ටික දවසක් යනකන් අමාරුයි තමයි.මාත් හිතුවෙ ජීවිතේම ඉවරයි කියල.ටික දවසකින් ඕක අමතක වෙලා යනව බන්.අත්දැකීමෙන් කියන්නෙ.උබත් හොද කෙල්ලෙක් හොයල බැදපන්.
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    කොඩි දිහා බලන් යන්නේ නැතිව පාරේ යන කෙල්ලෙක්ගෙ පුකක් දිහා බලන් පල.

    දුකට අද හොද බඩුවක් ගහපන්. ඒකිට extreme hardcore කරපන්
    :lol::lol::lol::lol:
    sirawata mamnam ekaita penna salli dila baduwak hari da gena yanwa ekitata wada lassana :lol:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    umba berunaa machan...

    hawasata yaluwo ekka podi somiak daala fun eke hetapan...

    puluwan nam ekiwa kara gahapu ea arummakkaaraya wenuwen 7days bodi poojaawak theyapn...
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මචන් ඔව්ව ඔහොම තමා කෙල්ලො හිටියට
    එයලා අපිව දාලා යන්නෙ අනේ නොකියම
    උඹට සෙට් වෙනකල් හොඳ කෙල්ලෙක් ලගදිම
    සින්දුවක් කියල ඉමු අර්තල් එකෙ අද.....
     

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    දුක් වෙන්න එපා සහොදරයා.. ඔක ඉතින් අද කාලෙ කොල්ලෙක් ට අනිව අත් විඳින්න ඔනා දෙයක්. හිත හදා ගෙන ඔය කෙල්ලට වඩා හොඳ කෙල්ලෙක් ව සෙට් කර ගන්න​..
     

    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    මට අද යාලුවෙක් ඒකිගේ වෙඩින් පොටෝ එක එවල තිබ්බ මේල් එකේ.අඩේ ෆට්ට ලස්සනයි බන්.මුලු ලෝකෙම එපා වෙලා ඕයි තියෙන්නෙ දැන් නම්.:(
     

    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    කොඩි දිහා බලන් යන්නේ නැතිව පාරේ යන කෙල්ලෙක්ගෙ පුකක් දිහා බලන් පල.

    දුකට අද හොද බඩුවක් ගහපන්. ඒකිට extreme hardcore කරපන්
    :lol::lol::lol::lol:

    hardcore sex කරන්ඩ ඕනේ ඒකිගේ වේස අම්මන්ඩිට:(