අද තරගය මොකද උනේ ??

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    Embarrassed Shame GIF

    ScreenHunter_01 Aug. 27 23.36.jpg

    AU එක්ක මචර හොදට play කරපු අපිට මොකද මේ
    What happened to us who played well with AU ?
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Experience madi bn adi 5 kota un 3i 6k gahanna beri kakul deka mulata wetunot arenna
    Anit eka fast bowlersla 2 pressure awama good length miss ohe runs leak kala
    Kaalayak ekata match godak gahapu unnam dannawa pressure handling karanna eth mun ekak dekak gahala team ekata apu nisa be amateur gatiya penawa pressure match wala
    Godak unclucky 3rd umpire run out 2 ekat balapewa
    Afgan hodai un kalayak ekata gahala attack team ekak

    Owa tama
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උන්ගේ ගොඩ දෙනෙක් T20 expert ලා.ලංකාවේ අන්තිමට තිබ්බ T20 match ටික දැක්කම තේරෙනවා අපේ පොඩි උනුත් කිසි තේරුමක් නැහැ කියල
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Experience madi bn adi 5 kota un 3i 6k gahanna beri kakul deka mulata wetunot arenna
    Anit eka fast bowlersla 2 pressure awama good length miss ohe runs leak kala
    Kaalayak ekata match godak gahapu unnam dannawa pressure handling karanna eth mun ekak dekak gahala team ekata apu nisa be amateur gatiya penawa pressure match wala
    Godak unclucky 3rd umpire run out 2 ekat balapewa
    Afgan hodai un kalayak ekata gahala attack team ekak

    Owa tama
    Ehemath na arung inneth kota unne. Un yatin aran gahanne bima badagagena.
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,220
    166,387
    113
    එකමත් එක රටක
    පිච් එක මුල් ටිකේ අවුල් බන්... පහතින් ආවේ.. උන් මොනව උනත් තැනට දාගත්ත.
    අපේ උන් දෙන්න තේරුමක් නෑ එහෙම එකට දාල.
    අච්චර හොදට බෝල කරන අසිතයව එළියෙන් තියල.

    ටිකක් ගහගෙන එද්දී ඕවර් 11ක් විතරක් ඉවර වෙලා rate එක 6ටත් වැඩිය තියෙද්දී, මැද උන් ගහන්න ගියපු පාරවල් නම් කුජීතයි.
    ධනුෂක , වනිදු , දසුන්. උන්ට ඕක ඇදගෙන යන්න තිබ්බ ඕවර් 15 - 16 පන්නනකන්.
     
    Ape unta 250k wath gahanna weiy unta attack ekak denna
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,220
    166,387
    113
    එකමත් එක රටක
    Ape unta 250k wath gahanna weiy unta attack ekak denna
    ඇෆ්ගන් උන්ද ?
    උන් නිකන් එදා වෙලා ෆෝම් වෙන වල් අඩි බන් ගොඩක් උන්.
    එහෙම තේරුමක් තියන උන් දෙන්නෙක් වගේ ඉන්නේ.

    මුලින්ම අලුත්ම උන් දෙන්නෙක් කැලේ බෝල දාද්දි තව ලේසි ගහන්න.

    අසිතයාව දැම්මේ නැත්තේ මොන මගුලකටද දන්නේ නෑ . ඌ කොච්චර හොදට මුල් ඕවර් ටිකයි අන්තිම ඕවර් ටිකයි දැම්මද මෙහෙ තිබ්බ t20 වලත්.
     
    • Like
    Reactions: RottenCOLT

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇෆ්ගන් උන්ද ?
    උන් නිකන් එදා වෙලා ෆෝම් වෙන වල් අඩි බන් ගොඩක් උන්.
    එහෙම තේරුමක් තියන උන් දෙන්නෙක් වගේ ඉන්නේ.

    මුලින්ම අලුත්ම උන් දෙන්නෙක් කැලේ බෝල දාද්දි තව ලේසි ගහන්න.

    අසිතයාව දැම්මේ නැත්තේ මොන මගුලකටද දන්නේ නෑ . ඌ කොච්චර හොදට මුල් ඕවර් ටිකයි අන්තිම ඕවර් ටිකයි දැම්මද මෙහෙ තිබ්බ t20 වලත්.
    Eka atta hariyata ball kara nm unta ohoma gahanna baa. Ape main fast bowler kenek nane. Ara matheeshaya dana bola tika melowa rahak na. Uge atha karakila thanata ganata watena eka penawa
     
    • Like
    Reactions: RottenCOLT

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    රෙදි නෑ. ඕව කතාකරල වැඩක් නෑ. මම 3/2 තියෙද්දි බලන එක නැවැත්තුවෙ. අපේ උන්ට බෑ. බෑ කියන්නෙ බෑ. පුරුද්දට ගහන උන් ඉන්නෙ. පුරදු විදිය වෙනස් උනොත් චොර කරගන්නව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    කවුරු මොනවා කිව්වත් ලංකාවෙ ක්‍රිකට් ඉවරයි දැන්. ඉස්සර වරද්දන්නෙ නැතුව ආසාවෙන් බලපු ශ්‍රී ලංකා ක්‍රිකට් එපා කෙරෙව්වෙ දැන් ඉන්න බූරුවො සෙට් එක. සෙල්ලම් කරන විදිහෙ කිසිම consistency එකක් නෑ. යලට මහට මැච් දෙක තුනක් දිනනවා එච්චර තමයි. අනික් හේතුව තමයි, අකුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, දික්වැල්ල කියන ඔලම්බූරුවො තුන්දෙනා. ඔය කාලකණ්ණි තුන්දෙනා ටීම් එකෙන් අයින්කරන්න බැරි තේරීම් කමිටු එක්ක මොන ක්‍රිකට් ද? :lol:
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Ehemath na arung inneth kota unne. Un yatin aran gahanne bima badagagena.
    Man kiyanne bn 3k wedi kota un kota eka 6 gahanne ekko haiyen bole bat ekata awama nethnam halfvolly wetunama
    Bhanuka danushka dasun adi karayo kusal pethum asalanka 3ma top order addek ne aluth bole lacker eka yanakan swing wenawa.ikmanin parana wenna lacker layer eka yanna boleta ridenna gahanna one.api gahaddi overs 6kma bole swing una

    Un gahaddi loose bola demma overs 2n passe swing une ne

    Othana experience adukama godak
    Anjelo mathews chandimal wage dikkat ela one wela wage kedila yanakota runs leak weddi nawattanna.dasun kisi personality ekak ne e athin u ohe dunna

    Bhanuka hodai ita wada captancy ekata
    Ekko mun plans gahanna one
    Plan a upset giyot plan b e kiwwe adu ganata out wela defence karana hety.

    Issara team ekata enna first class match 100k gahanna one ada ehema ne podi team ekakata eka innings ekak gehuwama media presure eken team ekata ringala othana gahaddi badic theory amataka wenawa.ekai commentary kiwwe fast bowlersla good length danne unta 5day experience madi kiyala
     
    • Like
    Reactions: RottenCOLT

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    කවුරු මොනවා කිව්වත් ලංකාවෙ ක්‍රිකට් ඉවරයි දැන්. ඉස්සර වරද්දන්නෙ නැතුව ආසාවෙන් බලපු ශ්‍රී ලංකා ක්‍රිකට් එපා කෙරෙව්වෙ දැන් ඉන්න බූරුවො සෙට් එක. සෙල්ලම් කරන විදිහෙ කිසිම consistency එකක් නෑ. යලට මහට මැච් දෙක තුනක් දිනනවා එච්චර තමයි. අනික් හේතුව තමයි, අකුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, දික්වැල්ල කියන ඔලම්බූරුවො තුන්දෙනා. ඔය කාලකණ්ණි තුන්දෙනා ටීම් එකෙන් අයින්කරන්න බැරි තේරීම් කමිටු එක්ක මොන ක්‍රිකට් ද? :lol:
    දින්නත් සල්ලි. පැරදුනත් සල්ලි. රට ගැන හැඟීමක් නෑ ඉස්සර වගේ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අර චාමික යව ක්‍රිකට් නෙමෙයි, මීටර් සීය දුවවන්න දාන්න ඕන යුපුන් එක්ක. ඌගෙ දිවිල්ල නිකං ත්‍රීවිල් එකකට v8 ඇංජිමක් හයි කරලා වගේ අනෙක් එවුන් එක්ක මැච් වෙන්නෑ..