AU එක්ක මචර හොදට play කරපු අපිට මොකද මේ
What happened to us who played well with AU ?

Ehemath na arung inneth kota unne. Un yatin aran gahanne bima badagagena.Experience madi bn adi 5 kota un 3i 6k gahanna beri kakul deka mulata wetunot arenna
Anit eka fast bowlersla 2 pressure awama good length miss ohe runs leak kala
Kaalayak ekata match godak gahapu unnam dannawa pressure handling karanna eth mun ekak dekak gahala team ekata apu nisa be amateur gatiya penawa pressure match wala
Godak unclucky 3rd umpire run out 2 ekat balapewa
Afgan hodai un kalayak ekata gahala attack team ekak
Owa tama
Ape unta 250k wath gahanna weiy unta attack ekak dennaපිච් එක මුල් ටිකේ අවුල් බන්... පහතින් ආවේ.. උන් මොනව උනත් තැනට දාගත්ත.
අපේ උන් දෙන්න තේරුමක් නෑ එහෙම එකට දාල.
අච්චර හොදට බෝල කරන අසිතයව එළියෙන් තියල.
ටිකක් ගහගෙන එද්දී ඕවර් 11ක් විතරක් ඉවර වෙලා rate එක 6ටත් වැඩිය තියෙද්දී, මැද උන් ගහන්න ගියපු පාරවල් නම් කුජීතයි.
ධනුෂක , වනිදු , දසුන්. උන්ට ඕක ඇදගෙන යන්න තිබ්බ ඕවර් 15 - 16 පන්නනකන්.
ඇෆ්ගන් උන්ද ?Ape unta 250k wath gahanna weiy unta attack ekak denna
Eka atta hariyata ball kara nm unta ohoma gahanna baa. Ape main fast bowler kenek nane. Ara matheeshaya dana bola tika melowa rahak na. Uge atha karakila thanata ganata watena eka penawaඇෆ්ගන් උන්ද ?
උන් නිකන් එදා වෙලා ෆෝම් වෙන වල් අඩි බන් ගොඩක් උන්.
එහෙම තේරුමක් තියන උන් දෙන්නෙක් වගේ ඉන්නේ.
මුලින්ම අලුත්ම උන් දෙන්නෙක් කැලේ බෝල දාද්දි තව ලේසි ගහන්න.
අසිතයාව දැම්මේ නැත්තේ මොන මගුලකටද දන්නේ නෑ . ඌ කොච්චර හොදට මුල් ඕවර් ටිකයි අන්තිම ඕවර් ටිකයි දැම්මද මෙහෙ තිබ්බ t20 වලත්.

Man kiyanne bn 3k wedi kota un kota eka 6 gahanne ekko haiyen bole bat ekata awama nethnam halfvolly wetunamaEhemath na arung inneth kota unne. Un yatin aran gahanne bima badagagena.
දින්නත් සල්ලි. පැරදුනත් සල්ලි. රට ගැන හැඟීමක් නෑ ඉස්සර වගේකවුරු මොනවා කිව්වත් ලංකාවෙ ක්‍රිකට් ඉවරයි දැන්. ඉස්සර වරද්දන්නෙ නැතුව ආසාවෙන් බලපු ශ්‍රී ලංකා ක්‍රිකට් එපා කෙරෙව්වෙ දැන් ඉන්න බූරුවො සෙට් එක. සෙල්ලම් කරන විදිහෙ කිසිම consistency එකක් නෑ. යලට මහට මැච් දෙක තුනක් දිනනවා එච්චර තමයි. අනික් හේතුව තමයි, අකුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, දික්වැල්ල කියන ඔලම්බූරුවො තුන්දෙනා. ඔය කාලකණ්ණි තුන්දෙනා ටීම් එකෙන් අයින්කරන්න බැරි තේරීම් කමිටු එක්ක මොන ක්‍රිකට් ද?![]()
මේක තමයි උනේ. ලංකාවේ පිච් වලටම හුරු වෙලා. වෙනරටකට ගියහම නානවා.AUS un ekka puca dunna ne Meerpure wage kuburu hadagna. Eka tamai pala dunne ponnayo set ekata.