අද මැච් ඒක අපි පැරදුනා. ඕව ඔහොම තමයි. ක්රිකට් කියන්නේ අවිනිශ්චිත ක්රීඩාවක්.
එත් අපි බලමු දල ලකුණු ගැනීමේ වේගය.
Australia +0.553
Srilanka +0.162
India -0.593
බලන්න Net Run Rate එක දිහා. අපි ඊළඟ මැච් ඒක පැරදුනත් අපි තාමත් ඉදිරියෙන් නේද?
අපි ඒ ගැන මේ ත්රෙඩ් එකේ කතා කරමු.
එත් අපි බලමු දල ලකුණු ගැනීමේ වේගය.
Australia +0.553
Srilanka +0.162
India -0.593
බලන්න Net Run Rate එක දිහා. අපි ඊළඟ මැච් ඒක පැරදුනත් අපි තාමත් ඉදිරියෙන් නේද?
අපි ඒ ගැන මේ ත්රෙඩ් එකේ කතා කරමු.
Last edited: