Ubata 30 panala neda.පොඩිතුමා සිස්සත්තේ උඩින්ම පාශ්![]()
එළ එළ, දැන් ඉතින් හොඳම ඉශ්කෝලේ හොයන්න ඕන දුර පැත්තකින් තියලා. මේ පාර පාෂ් වුනේ ලලිත් ඇතුලත්මුදලි ගියපු ඉෂ්කෝලෙටලුUbata 30 panala neda.
Poddata good luck
English thiyena sclekt dapanඑළ එළ, දැන් ඉතින් හොඳම ඉශ්කෝලේ හොයන්න ඕන දුර පැත්තකින් තියලා.
මහා එකා කලින් අවුරුද්දෙ එකෙක්ගෙ results බලලා වගේ![]()
එහෙම තමයි. හැම පලාතෙම සිස්සත්තේ කරන්න පුලුවන්. ගියපාර පාස්වුනේ ගමේ එක.Giya sathiyeth pass unane
Pisssida bn UK wala sinhala college tiyeda bnEnglish thiyena sclekt dapan
ආනන්දේ රෝයල් සෙන්තෝමස් වගේ එකක් බලන්න ඕනPisssida bn UK wala sinhala college tiyeda bn
ලංකාවට වරෙන්ආනන්දේ රෝයල් සෙන්තෝමස් වගේ එකක් බලන්න ඕන![]()
සිස්සත්තේ බංසුපිරි බ්රෝ.. මේ පාර මොකක්ද විබාගේ. කොල්ල හොද මොලයක් අනිවා.
UK වල පෝස්ටල් කෝඩ් එකට හම්බවෙන ඉස්කෝලෙට නෙමේද යන්න ඕනෙ?
තුනක් ලිව්වා. පහක් ලියපු අයත් ඉන්නව. ඒක නං මොළේ අමාරුවක් සමහර ඉස්කෝලවලට ඒ ළමයින්ට කෝච්චියේ යන්න වෙන්නේ.kee parak liyanawada bn oka podi eka![]()
ටැංකූCongratulations![]()