අද~ත්‍රෙඩ්~එක

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඉදල ඉදල අපි හොද හොද ත්‍රෙඩ් දානවා
    හොයන් ඇවිල්ල,අදත් ත්‍රෙඩ් දානවා

    දවසක් මම ඉතිහාස ත්‍රෙඩ් එකක් දැම්මා
    සුද්දො ඇවිල්ලා ඒකෙ පෝස්ට් දැම්මා

    ඉවසපන් තව ඉදපන් තව එකක් දාල බලමු
    බැරිම නම් හොයල බලල බ්ලොග් එකකින් උස්සමු
    උදේ ඉදන් ලියල ලිය හොද කවියක් වත් දාමූ
    නිකමට වත් වලි ගියොත් ලොග් අවුට් වෙලා මාරු වෙමු

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    කෝච්චි ගැන දැම්මා මම බස් රූට් ගැනත් දැම්මා
    සිංහලෙන් ලිව්ව ඉංග්‍රීසියෙනුත් ලිව්වා
    බය වෙන ටොපිච් දැම්ම හැම රෙද්ද ගැනම කිව්වා
    මේ පාර දාන දෙයක් ගැන උබලම කියපල්ලා

    ඉවසපන් තව ඉදපන් තව එකක් දාල බලමු
    බැරිම නම් හොයල බලල බ්ලොග් එකකින් උස්සමු
    උදේ ඉදන් ලියල
    ලියල හොද කවියක් වත් දාමූ
    නිකමට වත් වලි ගියොත් ලොග් අවුට් වෙලා මාරු වෙමු