ඉදල ඉදල අපි හොද හොද ත්රෙඩ් දානවා
හොයන් ඇවිල්ල,අදත් ත්රෙඩ් දානවා
දවසක් මම ඉතිහාස ත්රෙඩ් එකක් දැම්මා
සුද්දො ඇවිල්ලා ඒකෙ පෝස්ට් දැම්මා
ඉවසපන් තව ඉදපන් තව එකක් දාල බලමු
බැරිම නම් හොයල බලල බ්ලොග් එකකින් උස්සමු
උදේ ඉදන් ලියල ලිය හොද කවියක් වත් දාමූ
නිකමට වත් වලි ගියොත් ලොග් අවුට් වෙලා මාරු වෙමු