අද~ත්‍රෙඩ්~එක

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවර පෙරහැර ගැන දාපන්

    මිගාර උදේ පාන්දර දැම්මා. හිටපල්ලා මම දාන්නම් එකක්. හැම අතින්ම පරිපූර්ණ එකක්. ;) කවුරුත් නොදාපු මාතෘකාවක්. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මිගාර උදේ පාන්දර දැම්මා. හිටපල්ලා මම දාන්නම් එකක්. හැම අතින්ම පරිපූර්ණ එකක්. ;) කවුරුත් නොදාපු මාතෘකාවක්. :)

    අර ළිද ගැන නම් දෙපරක් හිතපන්:yes::yes::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉතින්හාසේ ගැන හොද thread එකක් දානවට
    මම කැමති එත් එදා වගේ වලි නම් බෑ
    අනවශ්‍ය වීරයෝ වෙන්නත් ඕන නෑ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින්හාසේ ගැන හොද thread එකක් දානවට
    මම කැමති එත් එදා වගේ වලි නම් බෑ
    අනවශ්‍ය වීරයෝ වෙන්නත් ඕන නෑ

    :lol: ඕක මට කියන්න එපා මල්ලි. කෑ ගහලා වලිය ඇදපු අයට කියන්න. :yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :lol: ඕක මට කියන්න එපා මල්ලි. කෑ ගහලා වලිය ඇදපු අයට කියන්න. :yes:
    ඔව් අයියා අපේ රටේ හ‍රි
    වෙන රටක හ‍රි පෞරාණික දෙයක් ගැන හ‍රි තැනක් ගැන හ‍රි සදහන් කරනවා නම්
    ගොඩක් හොදයි මම හිතන්නේ කට්ටියත් කැමති වෙයි
    හැබැයි අයියට පුළුවන් නම් විතරක්
    :yes::yes::)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ගැන තමා. උඹ නාන ඒවත් තියනවා. :eek:
    බොරු නොකියව විසල් පෝය දිනක
    මා කිසි දිනෙක එම ළිදෙන් නා නොමැත
    පමණකි ඇත්තේ පැණ් පොදක් තොලගා
    ඔබ කිම මා නා තෙපලන්නේ