අද තිබ්බේ පට්ටම traffic එකක්. . .

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
අද තිබ්බේ පට්ටම traffic එකක්. . .


බැලින්නම් පොලිස් මාමල සංගණනයක් කොරල.. . .
මම වැඩට යද්දී 8.45යි. . .
බලන්නකෝ විස්තරේ. . .
.


sssye.jpg



මම
ගිය එකට දුන්න form එකක්. . .

හම්බුන එකෙක් ඉන්නවනම් please link / scan copy එකක් දාහල්ල. . . .

http://mirror.lk/sinhala/news/5919-cplombo-tepic
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Forms nam hambune na..bt forms athe thiyan megollo innwa dakka road.puduma traffic1k ada nam..paya1.5k withara giya 15km withara podi durak yannath.epauna.mehema sanganana thibbama minissunta sangananath epawenwa.:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    මේ හොට්ටල ටික නිසාද කොහෙද අදත් ට්‍රැෆික්..... ඊයේ ඔෆිස් එකට එනකොට 9යි.... ඉතින් හාෆ් ඩේ කැපුනා...... මුන්ගේ @%ර්‍@#ඨ්^#@^ :angry: