අද තෙල් වැඩි වෙයිද සින්හලු

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රතු බෝල පච නිවුස් මොකුත් නැද්ද පොන්ස්?
    තෙල් නැව් එන්නෙ අප්‍රේල් මැදක් වෙනකල් විතරයි. ඉට පස්සේ එවා තාම කම්ෆම් නැ එකක්වත් රටවල් අතර තෙල් ගන්න තරගේ නිසා ලංකාව වගේ රටවලට තෙල් ගන්න අමාරුයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    තෙල් නැව් එන්නෙ අප්‍රේල් මැදක් වෙනකල් විතරයි. ඉට පස්සේ එවා තාම කම්ෆම් නැ එකක්වත් රටවල් අතර තෙල් ගන්න තරගේ නිසා ලංකාව වගේ රටවලට තෙල් ගන්න අමාරුයි.
    රතු බෝල නැද්ද වේසිගෙ පුතෝ ඉතින් :lol: :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    වැඩි කරන්න වෙනවා බං.. නැවේ ඉඳන් කීයක් දෙනවද අහනවා බාන්න කලින්.. සෙල්ලම් නෑ දැන් ඉස්සර වගේ..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    තෙල් නැව් එන්නෙ අප්‍රේල් මැදක් වෙනකල් විතරයි. ඉට පස්සේ එවා තාම කම්ෆම් නැ එකක්වත් රටවල් අතර තෙල් ගන්න තරගේ නිසා ලංකාව වගේ රටවලට තෙල් ගන්න අමාරුයි.
    කෙබර කොටාට බැරිද මුකුත් කරගන්න? ලෝකෙට ගහන්න නේද ඉස්සර කත කරේ
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113

    රනිල් හිටියනන් කෝටා දෙන්නෙත් නැතුව වැඩි කරන්නෙත් නැතුව අර්බුදයට මූන දෙන වීදිහ පොඩ්ඩක් කියපන්කො. අනිවා රනිල්ට ඡන්දෙ දෙනවා මැරුනෙ නැත්නම්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    රනිල් හිටියනන් කෝටා දෙන්නෙත් නැතුව වැඩි කරන්නෙත් නැතුව අර්බුදයට මූන දෙන වීදිහ පොඩ්ඩක් කියපන්කො. අනිවා රනිල්ට ඡන්දෙ දෙනවා මැරුනෙ නැත්නම්
    Eka ithin ranilne danne
     
    • Haha
    Reactions: 192.168.o.21

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    රනිල් හිටියනන් කෝටා දෙන්නෙත් නැතුව වැඩි කරන්නෙත් නැතුව අර්බුදයට මූන දෙන වීදිහ පොඩ්ඩක් කියපන්කො. අනිවා රනිල්ට ඡන්දෙ දෙනවා මැරුනෙ නැත්නම්
    රනිල් තමයි පොන්නයෝ මහින්ද 450ට නග්ගපු තෙල් 312 දීලා ගියේ. රනිල් තමයි පොන්නයො පෝලිම් නැති කටලා කෝටා 40L kale