වැරදි වලින් තමා ඉගෙන ගන්නේ. කණගාටුවෙන් උනත් කියන්න ඕනා මේ උන දේ හොදයි මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න. කෝච්චිය එද්දී සිග්නල් දෙන්නේ ගොඩ වෙලාවක ඉදන්. උදේට පට්ට ට්රැෆික් තමා ඒ නිසා හැමෝම බලන්නේ සිග්නල් බලන්නේ නැතුව පාරෙන් එහාට රින්ගන්න. මම දිනපතා දකිනවා ඕක හවසට වැලිකඩ ප්රිසන් එක ගාව. ගොන් බූරුවෝ වාහන එලවන්නේ. කිසිම පාරක් තොටක් වටපිටාවක් ගැන දැනුමක් නෑ. ඔහේ ඉස්සරහා බලාගෙන යනවා.
මටත් ඕක තේරිලා තියෙන්නෙ බං. ගේට්ටුව වහන එක ලේසි වැඩක් නෙමේ..
මොකක්හරි වුණාට පස්සෙනං කට්ටිය කෑ ගහනව මේක වලක්වගන්ඩ තිබුණ කියල
මචං කවුරුහරි කෝච්චිය එන පාර ඉස්සරහට ගිහින් රතුපාට දෙයක් වැනුවනං

කට්ටිය නිකං බලං ඉඳල ෆෝන් ලෑස්ති කරං වීඩියෝ කරන්ඩ
අනිත් එවුන් ටික වාහනෙන් බැහැල යනකොට එකෙක් වාහනේ ඇතුලෙම ඉඳල. හැබැයි මොකුත් වෙලා නෑ





