අද දරුණු අනතුරක් වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    වැරදි වලින් තමා ඉගෙන ගන්නේ. කණගාටුවෙන් උනත් කියන්න ඕනා මේ උන දේ හොදයි මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න. කෝච්චිය එද්දී සිග්නල් දෙන්නේ ගොඩ වෙලාවක ඉදන්. උදේට පට්ට ට්‍රැෆික් තමා ඒ නිසා හැමෝම බලන්නේ සිග්නල් බලන්නේ නැතුව පාරෙන් එහාට රින්ගන්න. මම දිනපතා දකිනවා ඕක හවසට වැලිකඩ ප්‍රිසන් එක ගාව. ගොන් බූරුවෝ වාහන එලවන්නේ. කිසිම පාරක් තොටක් වටපිටාවක් ගැන දැනුමක් නෑ. ඔහේ ඉස්සරහා බලාගෙන යනවා.

    මටත් ඕක තේරිලා තියෙන්නෙ බං. ගේට්ටුව වහන එක ලේසි වැඩක් නෙමේ..
    මොකක්හරි වුණාට පස්සෙනං කට්ටිය කෑ ගහනව මේක වලක්වගන්ඩ තිබුණ කියල

    මචං කවුරුහරි කෝච්චිය එන පාර ඉස්සරහට ගිහින් රතුපාට දෙයක් වැනුවනං :rolleyes:
    කට්ටිය නිකං බලං ඉඳල ෆෝන් ලෑස්ති කරං වීඩියෝ කරන්ඩ

    අනිත් එවුන් ටික වාහනෙන් බැහැල යනකොට එකෙක් වාහනේ ඇතුලෙම ඉඳල. හැබැයි මොකුත් වෙලා නෑ

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Train ekak eddi 400m witara tiyeddi rail parata wahanayak danna epa...
    Rail way track eka, rail peeli yakadawalin hadapu deyak, train eke tiyenne yakada wheels, deka ekata gattanaya wenakota balayak aropanaya wenawa....
    ema balaya rail peelle tikak dura yanakan wihidila yanawa.....

    Wahanayak demmama, wahane kriyakareethwayata badawak wenawa
    lock wenawa...
    meka wedi puara balapanne tikak parana wahanawalata

    koka wetath train ekak langa enaw akiyala dekkot, ahunot rail track eka cross karanna yanna epa....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ ගෙවල් පැත්තේ කෙස් එකනේ

    ඔතන පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ උදේට ..... ඔය කට්ට ඔතනින් යන හැමෝම කනවා .... සමහර වෙලාවට දෙපැත්තේම වාහන පෝලිම කිලෝමීටර් 1කට වඩා තියෙනවා. ඊයේ උන සිද්දියේදී යාලුවෙක් කිව්වේ ගේට්ටුව ඇරලා වාහන යනකොට එක පාරටම ගේට්ටුව සිග්නල් දාලා වහලා තියෙනවා .... වෙනදට වඩා ඊයේ වාහන තදබදය වැඩි වෙලා ලොරි දෙකයි කාර් එකටයි රේල් පිල්ල පන්නගන්න බැරි වෙලා තියෙනවා ...... අන්තිමට ඩ්‍රයිවර් ලා වාහන තුන දාලා අයින් වෙලා කලින්ම .

    කවුරුවත් කෝච්චියට සිග්නල් දීලා නැ ඉස්සරහට ගිහිල්ලා .... ඉතින් එක දකින්නේ වංගුව ගත්තම ...... එකයි වදිලාම නතර උනේ ....

    ඔය ප්‍රශ්නෙට විසදුම් තාම නැ ඉතින් :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    Ekama wisaduma thama ban issaraha wahane rail para cross karala gihin ape wahanetat rail para cross karaganna idak enakan rail parata ape wahane noda inna eka. Eth ithin 3 wheel bike ekka oka karanna puluwan wei da man da.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    Train ekak eddi 400m witara tiyeddi rail parata wahanayak danna epa...
    Rail way track eka, rail peeli yakadawalin hadapu deyak, train eke tiyenne yakada wheels, deka ekata gattanaya wenakota balayak aropanaya wenawa....
    ema balaya rail peelle tikak dura yanakan wihidila yanawa.....

    Wahanayak demmama, wahane kriyakareethwayata badawak wenawa
    lock wenawa...
    meka wedi puara balapanne tikak parana wahanawalata

    koka wetath train ekak langa enaw akiyala dekkot, ahunot rail track eka cross karanna yanna epa....

    can you point to any scientific theory of evidence to how this works?
    how exactly would this work?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මටත් ඕක තේරිලා තියෙන්නෙ බං. ගේට්ටුව වහන එක ලේසි වැඩක් නෙමේ..
    මොකක්හරි වුණාට පස්සෙනං කට්ටිය කෑ ගහනව මේක වලක්වගන්ඩ තිබුණ කියල

    මචං කවුරුහරි කෝච්චිය එන පාර ඉස්සරහට ගිහින් රතුපාට දෙයක් වැනුවනං :rolleyes:
    කට්ටිය නිකං බලං ඉඳල ෆෝන් ලෑස්ති කරං වීඩියෝ කරන්ඩ

    අනිත් එවුන් ටික වාහනෙන් බැහැල යනකොට එකෙක් වාහනේ ඇතුලෙම ඉඳල. හැබැයි මොකුත් වෙලා නෑ

    ඔව් මචන්. හවසට අරුන් ගේට්ටුව වහන්න ලොකු කට්ටක් කන්නේ වැලිකඩ රේල් ගේට්ටුව. කොහෙන් හරි ත්‍රීවීල් එකක් හරි කාර් එකක් හරි දානවාම තමා. කුනුහරුපෙන් බනින්නේ අරුන් එහෙම උනහම. පව් උන්. 2යි ඉන්නේ පාරවල් දෙපැත්තම බලන්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ekama wisaduma thama ban issaraha wahane rail para cross karala gihin ape wahanetat rail para cross karaganna idak enakan rail parata ape wahane noda inna eka. Eth ithin 3 wheel bike ekka oka karanna puluwan wei da man da.

    කහ ඉරක් ගාව, මන්සන්දි කොටුවක් ගාව ඒ සලකුණු වලට ඉඩ නොදී වාහන මැද ගහන් ඉන්න එකේ රේල් පාර මොකක්ද බ්‍රෝ අපේ පප්පලට. :rofl:
    බයිසිකලේ යන මමත් ඉඩ දීලා ඉන්නේ ඔය අවස්තාවල.

    • Like
    Reactions: AnuradhaRa

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    train1.jpg

    හුණුපිටිය දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ උදෑසන 6.10 ට පමණ මාර්ග තදබදය හේතුවෙන් දුම්රිය ගේට්‌ටු පද්ධතියට මැදිවූ ලොරි රථ දෙකක්‌ කොළඹ සිට වවුනියාව දක්‌වා ගමන් කළ යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරට ලක්‌ වීය.

    දුම්රිය හරස්‌ මාර්ගය අසල දුම්රිය යනතෙක්‌ නවතාගෙන සිටි මෙම ලොරි රථ ගේට්‌ටු විවෘත වූ පසු ගමන ආරම්භ කළ ද ඉදිරියෙන් කාර්මික දොaෂයකට ලක්‌වූ රථයක්‌ තිබීම හා පාසල් වෑන් රථයක්‌ වැරදි ලෙස ධාවනයේ යෙදීමත් හේතුවෙන් මාර්ගය අවහිර වීමත් සමගම නැවත දුම්රියක්‌ පැමිණීමට සංඥ නාද වී ගේට්‌ටු ක්‍රියාත්මක වී ඇත. දුම්රිය ගේට්‌ටු මුරකරු එම අවස්‌ථාවේදී එම ස්‌ථානයේ සිටියද ඔහු දුම්රිය නතර කර ගැනීමට කිසිදු උත්සාහයක්‌ නොගත් බවට සිද්ධිය දුටු අය චෝදනා කළහ.

    ලොරි රථය රියෑදුරන් ලොරි රථවලින් පැන ජීවිත බේරා ගෙන තිබේ. අනතුරෙන් කිසිවකුටවත් හානි වී නොතිබුණි. මෙම අනතුර හේතුවෙන් දුම්රිය ගමන් ප්‍රමාද වීම නිසා රැකියා බලා දුම්රියෙන් ගමන් කළ පිරිස විශාල ගැටලුවකට මුහුණ පෑහ. උදෑසන 8.30 පමණ වන තෙක්‌ මෙම දුම්රිය ප්‍රමාදය මෙන්ම එම මාර්ගයේ විශාල වාහන තදබදයක්‌ ද පැවැතිණි.

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/3316-2017-11-21-13-34-62
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කහ ඉරක් ගාව, මන්සන්දි කොටුවක් ගාව ඒ සලකුණු වලට ඉඩ නොදී වාහන මැද ගහන් ඉන්න එකේ රේල් පාර මොකක්ද බ්‍රෝ අපේ පප්පලට. :rofl:
    බයිසිකලේ යන මමත් ඉඩ දීලා ඉන්නේ ඔය අවස්තාවල.

    mama nam godak welawata oya then waladi ida tiyala nawattan innawa. eth wedak na 3 wheel ekak aniwa awith danawa.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    Train ekak eddi 400m witara tiyeddi rail parata wahanayak danna epa...
    Rail way track eka, rail peeli yakadawalin hadapu deyak, train eke tiyenne yakada wheels, deka ekata gattanaya wenakota balayak aropanaya wenawa....
    ema balaya rail peelle tikak dura yanakan wihidila yanawa.....

    Wahanayak demmama, wahane kriyakareethwayata badawak wenawa
    lock wenawa...
    meka wedi puara balapanne tikak parana wahanawalata

    koka wetath train ekak langa enaw akiyala dekkot, ahunot rail track eka cross karanna yanna epa....

    boru danna epa banz :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    640px-Railgun-1.svg.png

    pora oya kiyanne physics waladi kiyana deyak gena :rolleyes:

    Thanks for supporting
    Its not exactly as physics...but if your car is old and while train approaching in a good speed, you will get stuck. If you car, lorry or any vehicle stops, you cant even start it. Just get down and run.

    Don't believe any theories....
    They said we are coming from apes. Human evolution.
    We know the history for more than millions of age now. We knew there were 28 Buddha's. How many years...
    Have you ever seen any change of a monkey happened in all those ages?
    Any signs?
    They are just monkeys... We were as like this...
    Anyway that's a different topic....

    What I want to tell all is that, we cant relies on those theories.

    If there's a traffic, always keep a gap of 2 cars, near the railway crossings. Dont trail.
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    ඔතන වාහන Driver ලගෙ වැරද්දක් දකිනව... Trafic එකක් වෙලාවට ඔහොම තැන් වලදි Rail පාරට ඉඩ තියල තමන්ගෙ වාහනේ නවත්ත ගත්තනම් හරි... මම නම් trafic එකේ යනකොට ඔහොම තැන් වලදි කරන්නෙ Rail පාරට ඉඩ තියල Gate එකට මෙහායින් නවත්ත ගන්නවා.. Bike එක අනිත් පැත්තට දාන්නෙ Rail Gate එක සම්පූර්නයෙන්ම පන්නල Bike එක අනිත් පැත්තට දාන්න ඉඩ තියනවනම් විතරය්...

    අමාරුවෙන් ගත්ත වාහනේ, තමන්ගෙ ජීවිතේ පරිස්සම් කරගන්න පොඩ්ඩක් ඉවසන්න පුලුවන් වෙන්න ඕන..
     
    :)