අද දවසටම බස් අනතුරු 3 යි , බස් වලනම් දැන් යන්නත් බයයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    Number of persons killed in road accidents, 2013 - 2019

    Year ------- 2013 -2014--2015--2016--2017 --2018 -2019
    Total -------2362-2439---2816-3017--3147 --3151-2829
    Passengers 566,--571, -- 712,- 659, --645, -669, -642

    Source - Department of Police

    පාරට බැස්සම බේරිලා එන්න ලේසි නැ...
     
    Sen-lu

    Well-known member
  • wahana wadi rate eka paulakata uparimaya wahana 2 k kaloth aul da?
    ඊටත් වඩා ඩිසිප්ලීන් නැති සීන් එක තියෙන්නෙ. හැම එකාටම පට්ට හදීසි. මොන මගුලක් කරන්න යන්නද මන්ද එච්චර හදීසි.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලංකාවේ නිව්ස් බලන්නේ නැතුව ඉඳපන්. එතකොට හරි.
    හැමෝටම ආරාමෙන් නිව්ස් ලැබෙන්නේ නෑ නෙව හෙසාන්.... 🤗 රට තොට දෙයක් දැන කියාල පොඩ්ඩක් ඔලුව කුරුවල් කොරා ගෙන අවුල් වියවුල් වෙන්ට නිව්ස් පොඩ්ඩක් උවමනා නෙව 😏
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    හැමෝටම ආරාමෙන් නිව්ස් ලැබෙන්නේ නෑ නෙව හෙසාන්.... 🤗 රට තොට දෙයක් දැන කියාල පොඩ්ඩක් ඔලුව කුරුවල් කොරා ගෙන අවුල් වියවුල් වෙන්ට නිව්ස් පොඩ්ඩක් උවමනා නෙව 😏

    කිරියේ දාන ත්‍රෙඩ් එකකින් ඇරෙන්න මට කිසිම සෝස් එකකින් නිව්ස් ආරන්චි වෙන්නේ නෑ. ෆෝන් එකේ නිව්ස් එන හෙලකුරුවත් දාගෙන නෑ. හෙලකුරු ලයිට් ඒක විතරයි පාවිච්චි කරන්නේ සිංහල ටයිප් කරන්න ඕන නිසා. youtube එකෙත් නිව්ස් චැනල් සේරම ඉග්නෝ කරලා තියෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මිලියන 22 ඕක නිකං කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ . බල්ලො බලල්ලු වගේ මැරෙන්නේ . කොමත් දුපතේ ජනගහනය වැඩී
     
    • Wow
    Reactions: nalin0001

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කිරියේ දාන ත්‍රෙඩ් එකකින් ඇරෙන්න මට කිසිම සෝස් එකකින් නිව්ස් ආරන්චි වෙන්නේ නෑ. ෆෝන් එකේ නිව්ස් එන හෙලකුරුවත් දාගෙන නෑ. හෙලකුරු ලයිට් ඒක විතරයි පාවිච්චි කරන්නේ සිංහල ටයිප් කරන්න ඕන නිසා. youtube එකෙත් නිව්ස් චැනල් සේරම ඉග්නෝ කරලා තියෙන්නේ.
    😳 අසුන්දර කථා කියන්ට එපා සුන්දර හෙසාන් ඔයා ඈ.... 🙄 ඉන්න ටික කාලේ "නිව්ස්" කෑල්ලක් බලාගෙන පොඩියට විනෝද වෙලා ඉන්ට එපායැ?? කුරිරු වෙන්ට එපා හේසාන් ඔයැයි... 😏
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ඩ්‍රයීවස්ලව අහ ඹු ලෙස නවත්තලා ඩ්‍රග් ටෙස්ට් කරන්න ඕනි. බස් කාරයෝ ගංජා, අයිස් ගහලා බස් එළවනවා. බස් , ත්‍රීවිල් විතරක් නෙමෙයි. අනිත් වාහනත් අහඹු ලෙස නවාත්තලා ටෙස්ට් කරන්න් ඕනි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    කිරියේ දාන ත්‍රෙඩ් එකකින් ඇරෙන්න මට කිසිම සෝස් එකකින් නිව්ස් ආරන්චි වෙන්නේ නෑ. ෆෝන් එකේ නිව්ස් එන හෙලකුරුවත් දාගෙන නෑ. හෙලකුරු ලයිට් ඒක විතරයි පාවිච්චි කරන්නේ සිංහල ටයිප් කරන්න ඕන නිසා. youtube එකෙත් නිව්ස් චැනල් සේරම ඉග්නෝ කරලා තියෙන්නේ.
    අනේ වාසනවාන්.
    වැඩේ කියන්නේ අපිට රට තොටේ නිවුස් ඔපාදූපයක් වත් ඇහුවේ බැලුවේ නැත්තං නින්දවත් යන්නෑ
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ඇයි මචන්ලා මෙහෙම එකම දවසේ අනතුරු ගොඩක් වෙන්නේ හැමදාම ?

    1. https://sinhala.adaderana.lk/news/210367
    2. https://sinhala.adaderana.lk/news/210369
    3. https://sinhala.adaderana.lk/news/2...R4_NuSabaV5vU7L8uw_aem_d5etU302JXiUuFK92q2brA

    බස් වලනම් දැන් යන්නත් බයයි
    ඇත්ත කියපන් ඕක අම්මා නේද කිව්වේ 😉😂