අද දවසටම බස් අනතුරු 3 යි , බස් වලනම් දැන් යන්නත් බයයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඇයි මචන්ලා මෙහෙම එකම දවසේ අනතුරු ගොඩක් වෙන්නේ හැමදාම ?

    1. https://sinhala.adaderana.lk/news/210367
    2. https://sinhala.adaderana.lk/news/210369
    3. https://sinhala.adaderana.lk/news/2...R4_NuSabaV5vU7L8uw_aem_d5etU302JXiUuFK92q2brA

    බස් වලනම් දැන් යන්නත් බයයි
    ගොන් හුත්තිගෙ පුතා, ඔය ගොඩක් accident වෙන්නෙ එක්කො රෑ, පට්ට දුර දුවන ඒවා, නැත්තන් හෙන දුශ්කර පැති වල දුවන ඒවා.

    උඹ දැන් ඔය කියපු එකකටවත් අයිති නෑ නේද?

    මැරෙන්න තියෙනවානම් පයින් ගියත් මැරෙනවා පොන්නයෝ
     
    • Haha
    Reactions: Nidarshana_k

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,955
    26,549
    113
    මම යනවා මචන්ලා මේකෙන් මේක දැන් අපිට ගලපෙනෙන් නැති තැනක් වෙලා

    මේකේ ඉදාලා වැඩක් නැහැ මම යනවා අය එන්නේ නැහැ
    මම වගේ උන්ට මේකේ දැන් ගැලපෙන්නේ නැහැ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    Nadun oya monada free welawata karanne? Oya negative news wage dewal wadiya balanna epa bn. Oluwa thawath awul yanawa. E welawe fun deyak karapan naththan mona hari igena ganna.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    image.png
     
    • Haha
    Reactions: Debrovsky

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Nadun oya monada free welawata karanne? Oya negative news wage dewal wadiya balanna epa bn. Oluwa thawath awul yanawa. E welawe fun deyak karapan naththan mona hari igena ganna.
    සින්දු අහනවා බන් (සිංහල ඒවා නමේ ඒවා ඇහුවම ඔලුව අවුල් යනවා , Deep Disco වගේ අහනවා) තව විඩියෝ බලනවා Travel වගේ , News බලනවා දවසට එක පාරක් මොකද TV බලන්නේ නැහැ මම TV බලන එක නවත්තලා හුගක් කල්, ෆේස් බුක් එකේ තිබිලා News පෙනවා Like කල පේජ් වලින් එක නිසා ඒවා බලනවා ඔළුව කචල් යන්නේ නැහැ ඉතින් News බැලුවා කියලා නම් Tv එකේ News නම් පෙන්න බෑ එකක් අල්ල ගත්තා ම විනාඩි 10 - 20 කියවනවා කෙටියෙන් කියවලා දාන්නේ නැතුව එක නිසා Tv News නම් බලන්නේම නැති තරම් මම.

    wadi hariya CTB ne.thorombal bas neda pearalenna ona. lapayage pake logic.:lol:
    ඔව් උන්ට මේ පැත්තේ පොලිසියෙන් ලියනවා බන් , මම දවසක් ගියා CTB බස් එක්ක ඌට ලිව්වා ඌ ටෙම්පරි License එකකින් ඇවිත් තිබුනේ එකත් Exp එකක් ලු ඌ හොදටම බය වෙලා හිටියේ, බස් එක අරන් යන්න දුන්නේ නැහැ ඌට අපි වෙන එක්ක ගියේ.
    ------ Post added on May 25, 2025 at 2:02 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සින්දු අහනවා බන් (සිංහල ඒවා නමේ ඒවා ඇහුවම ඔලුව අවුල් යනවා , Deep Disco වගේ අහනවා) තව විඩියෝ බලනවා Travel වගේ , News බලනවා දවසට එක පාරක් මොකද TV බලන්නේ නැහැ මම TV බලන එක නවත්තලා හුගක් කල්, ෆේස් බුක් එකේ තිබිලා News පෙනවා Like කල පේජ් වලින් එක නිසා ඒවා බලනවා ඔළුව කචල් යන්නේ නැහැ ඉතින් News බැලුවා කියලා නම් Tv එකේ News නම් පෙන්න බෑ එකක් අල්ල ගත්තා ම විනාඩි 10 - 20 කියවනවා කෙටියෙන් කියවලා දාන්නේ නැතුව එක නිසා Tv News නම් බලන්නේම නැති තරම් මම.

    ඔව් උන්ට මේ පැත්තේ පොලිසියෙන් ලියනවා බන් , මම දවසක් ගියා CTB බස් එක්ක ඌට ලිව්වා ඌ ටෙම්පරි License එකකින් ඇවිත් තිබුනේ එකත් Exp එකක් ලු ඌ හොදටම බය වෙලා හිටියේ, බස් එක අරන් යන්න දුන්නේ නැහැ ඌට අපි වෙන එක්ක ගියේ.
    ------ Post added on May 25, 2025 at 2:02 AM
    Bus wala yanna wenne nethi widiyata aarthike hadaa ganna.oba wurthika mattamin midila wyaaparika mattama gana concern karanna. Bahuthara samajaya wyakula nan api wage thamanta galapena pirisak witharak aashraya karanna. upades neme me mama kiwuwe api inna widiya.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    විනයක් නැතිකම තමා ප්‍රදාන අවුල.
    විනය හදන්න ලේසිම ක්‍රමය තමා සැමට එක නීතිය