අද දවසට (අප්‍රේල් 26) නව අසාධිතයින් 892යි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,140
    34,731
    113
    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 892ක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 102,271කි.


    http://sinhala.adaderana.lk/news/151878/ආසාදිතයින්-892ක්