අද දවසට බල්ලෝ දෙන්නයි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මුන්ට නෙගසන් , bethadin දාල ඇති වෙයිද බන් ?
    අල්ලන්නවත් බෑ හපන්න යනවා . මම හෙට vet ව ගෙන්න ගන්න බලනවා . ගෙනියන්න බෑ පැත්තේ ඉන්න බෑ ගඳ . ගෙදර උන් බලන්නේ නැතුව මෙච්චර වෙලා තියෙන්නේ .

    WhatsApp Image 2023-08-13 at 15.43.12.jpg
    WhatsApp Image 2023-08-13 at 15.43.19.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Madi wey neda ban.

    Athule inna Panuwo marenna injection ekak gahanna wenawa.

    Antibiotics denna wenawa.

    Thuwale loku wadiy

    ඔව් බන් . මුන් ලෙඩ හින්ද අලුතෙන් පැටියෙකුත් ගෙනත්

    Puduma kalakanni ban
    ------ Post added on Aug 13, 2023 at 4:04 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් ප්ලාස්ටික් බඩු කඩවල්වල පොඩි ස්ප්‍රේ බෝතල් තියනවා. ඒකක් අරගෙන ඒකට බෙටඩීන් පුරවලා ස්ප්‍රේ කරපන්. එතකොට තුවාල ඉක්මනින් වේලෙනවා. පල්ලෙහා රූපේ තියන ස්ප්‍රේ එකත් අරගෙන තුවාල වටේට ස්ප්‍රේ කරපන්. එතකොට මැස්සෝ, පණුවෝ අයින් වෙනවා.

    උබ කොහෙද ඉන්නේ? එම් බාක් එකට කියලා බලපන්. උන් ඇවිත් සත්තු දෙන්නව අරගෙන යයි
    globion-bodyspray2.jpg
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මුන්ට නෙගසන් , bethadin දාල ඇති වෙයිද බන් ?
    අල්ලන්නවත් බෑ හපන්න යනවා . මම හෙට vet ව ගෙන්න ගන්න බලනවා . ගෙනියන්න බෑ පැත්තේ ඉන්න බෑ ගඳ . ගෙදර උන් බලන්නේ නැතුව මෙච්චර වෙලා තියෙන්නේ .
    View attachment 212135View attachment 212136
    මේවා තමයි මචන් අද කාලේ හැටියට කරන්න තියන හොඳම පින් නැත්නම් හැමෝම වගේ කරන්නේ trend එකට කුණු ගොඩවල් වලට තව කුණු පුරවන එකනේ