අද දවසට හොද ඔෆර් එකක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද දවස ඇතුලත SPAR එකෙන් 10000ක බඩු ගත්තම 2000ක වව්චර් එකක් හම්බෙනවා.එකම පව්ලේ දෙන්නෙක් ගිහින් 20000ක බඩු අරන් 4000ක වව්චර් එක ගන්න පුළුවන් .හැබැයි වෙන වෙනම යන්න.

    ඒ දෙන වව්චර් එක ලිකර් ගන්නත් පුළුවන් .මන් අද වත්තල එකෙන් ගත්තා.අද විතරයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉල්ලන්න ඕනෙ.නැත්නම් දෙන්නෙ නෑ.මන් දැන් ගිහින් අරන් ආවනේ ෆ්‍රෙන්
     
    • Like
    Reactions: NRTG

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Boru Danna epa utto. 1000i denne
    1000_Donation_Campaign_2160x720pix-01_2000x.jpg
     
    Last edited:
    • Wow
    Reactions: Dexter011 and NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    අද දවස ඇතුලත SPAR එකෙන් 10000ක බඩු ගත්තම 2000ක වව්චර් එකක් හම්බෙනවා.එකම පව්ලේ දෙන්නෙක් ගිහින් 20000ක බඩු අරන් 4000ක වව්චර් එක ගන්න පුළුවන් .හැබැයි වෙන වෙනම යන්න.

    ඒ දෙන වව්චර් එක ලිකර් ගන්නත් පුළුවන් .මන් අද වත්තල එකෙන් ගත්තා.අද විතරයි
    confirm karapanko dn podi ekath aran awwe yanna ona bn.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    confirm karapanko dn podi ekath aran awwe yanna ona bn.
    ඉතින් දැන් මන් කිව්වෙ.මන් උදේ ගිහින් බඩු ගත්තම කිව්වෙ.උබ කෝල් එකක් දාල බලහන්කො.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඉතින් දැන් මන් කිව්වෙ.මන් උදේ ගිහින් බඩු ගත්තම කිව්වෙ.උබ කෝල් එකක් දාල බලහන්කො.
    නම්බරේ වැඩ නෑ බං මාලඹේ එකේ නම්බරයක් හොයාගන්න නෑ
     
    Confirmed. I just called Spar and, Yes it is working.
    You must buy minimum of Rs.10,000 (10,500 is enough) to get a Rs. 2,000 Voucher.
    Not only today. They offer that every Monday.
    I was shopping there and my bills were above 30-40,000 every time but i haven't received any voucher yet.

    Thank you OP.