අද දවසම කරන්ට් එක නැති නිසා ₹🙄🙄🙄

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    අපිට කරන්ට් නැතිවුනු කාලයක් මතක නෑ. අන්තිමට කරන්ට් නැතිවුනේ අර වඳුරා පැන්න දවසේ
    Industrial area එකක්ද? අපිටත් එහෙම තමා Hospital එකක් ලග ඉන්න නිසා.
     
    • Like
    Reactions: pathaleiretta

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.

    2026-03-17.jpg

    ප. ලි

    ඉස්සරත් මෙහෙම මේන්ටේන්ස් කියලා ලයිට් කපනවා.

    හැබැයි එතකොට කරන්නේ පොඩි කෑල්ලකට ලයිට් ඕෆ් කරලා එතන තියෙන ගස්වල අතු කපලා ලයින් එකට බාධා තියෙනවනම් ඒවා අයින් කරනවා.

    මේ පාර මේ බලන්න ලයිට් කැපිල්ල .

    02.jpg

    මෙහෙම කරන මේන්ටේන්ස් නම් මම දැක්කමයි.

    ඒකත් මේ සතියේ වැඩ කරන දවසක ලොකු ලයින් ඕෆ් කරගෙන.

    මුං මේ ගල් අඟුරු හොරකම හින්දා වෙච්ච පාඩුව වහගන්ඩ දැන් ලයිට් කපනවා

    එකත් එන්න එන්න ලයිට් කැපෙන ගාන වැඩි වෙනවා බලන් ඉද්දි.

    03.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    අපිට කරන්ට් නැතිවුනු කාලයක් මතක නෑ. අන්තිමට කරන්ට් නැතිවුනේ අර වඳුරා පැන්න දවසේ
    Terrorist problem ekak thibunu rataka wandurek panna gaman national grid eka down wenawa kiyala hithena tharam oluwa baala obathumata devi pihitai !
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    ඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.

    2026-03-17.jpg

    ප. ලි

    ඉස්සරත් මෙහෙම මේන්ටේන්ස් කියලා ලයිට් කපනවා.

    හැබැයි එතකොට කරන්නේ පොඩි කෑල්ලකට ලයිට් ඕෆ් කරලා එතන තියෙන ගස්වල අතු කපලා ලයින් එකට බාධා තියෙනවනම් ඒවා අයින් කරනවා.

    මේ පාර මේ බලන්න ලයිට් කැපිල්ල .

    02.jpg

    මෙහෙම කරන මේන්ටේන්ස් නම් මම දැක්කමයි.

    ඒකත් මේ සතියේ වැඩ කරන දවසක ලොකු ලයින් ඕෆ් කරගෙන.

    මුං මේ ගල් අඟුරු හොරකම හින්දා වෙච්ච පාඩුව වහගන්ඩ දැන් ලයිට් කපනවා

    එකත් එන්න එන්න ලයිට් කැපෙන ගාන වැඩි වෙනවා බලන් ඉද්දි.

    03.jpg

    සෑහෙන්න අතු ඇති කපන්න.. කැලේ වැහිලා ඇත්තේ..

    #ජෙබ්බෙක්වගේහිතමු
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සෑහෙන්න අතු ඇති කපන්න.. කැලේ වැහිලා ඇත්තේ..

    #ජෙබ්බෙක්වගේහිතමු
    ඒ කාලේ ප්‍රා එකෙන් හරි ටිල්වින් නාකියාගේ බෙල්ල කපලා වැටක ගහලා තිබ්බා නං මේ ප්‍රශ්න නැහැනේ.
     
    • Haha
    Reactions: supun_sg

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    තෙල් පෝලිමකට සෙට් උනා. උබලා මක්කයි කොරන්නේ?? 🤭🤭🤭🤭
    side mirror එක ඇරලා අහස දිහා බලාගෙන මෙහෙම හිතන්න

    ජිවිතේ අමධාරා
    උල්පතේ රස උතුරා
    කෝ සුපෙම් හස කැළුම් රස හැඟුම්
    මීවිතේ රස උතුරා

    ඈත නිල් වන් ගුවනේ
    පියාඹන ලිහිණියනේ
    මට කියන් තෙපි සොයා යන ලොවේ
    සෝ තැවුල් රැඳුනේදෝ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,760
    16,574
    113
    අපිට කරන්ට් නැතිවුනු කාලයක් මතක නෑ. අන්තිමට කරන්ට් නැතිවුනේ අර වඳුරා පැන්න දවසේ

    කරන්ට් කොහේවත් කපලා නෑ
    ගුපියො බොරු කියන්නේ 🤌
     
    • Haha
    Reactions: supun_sg