තෙල් පෝලිමකට සෙට් උනා. උබලා මක්කයි කොරන්නේ?? 




QR එකට ගහන්න QR වැඩ කරන්න එපැයි කුකුලෝ.QR ekata gahannath ochchara polimada ban?![]()
Industrial area එකක්ද? අපිටත් එහෙම තමා Hospital එකක් ලග ඉන්න නිසා.අපිට කරන්ට් නැතිවුනු කාලයක් මතක නෑ. අන්තිමට කරන්ට් නැතිවුනේ අර වඳුරා පැන්න දවසේ
Terrorist problem ekak thibunu rataka wandurek panna gaman national grid eka down wenawa kiyala hithena tharam oluwa baala obathumata devi pihitai !අපිට කරන්ට් නැතිවුනු කාලයක් මතක නෑ. අන්තිමට කරන්ට් නැතිවුනේ අර වඳුරා පැන්න දවසේ
ඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.
![]()
ප. ලි
ඉස්සරත් මෙහෙම මේන්ටේන්ස් කියලා ලයිට් කපනවා.
හැබැයි එතකොට කරන්නේ පොඩි කෑල්ලකට ලයිට් ඕෆ් කරලා එතන තියෙන ගස්වල අතු කපලා ලයින් එකට බාධා තියෙනවනම් ඒවා අයින් කරනවා.
මේ පාර මේ බලන්න ලයිට් කැපිල්ල .
![]()
මෙහෙම කරන මේන්ටේන්ස් නම් මම දැක්කමයි.
ඒකත් මේ සතියේ වැඩ කරන දවසක ලොකු ලයින් ඕෆ් කරගෙන.
මුං මේ ගල් අඟුරු හොරකම හින්දා වෙච්ච පාඩුව වහගන්ඩ දැන් ලයිට් කපනවා
එකත් එන්න එන්න ලයිට් කැපෙන ගාන වැඩි වෙනවා බලන් ඉද්දි.
![]()
ඒ කාලේ ප්රා එකෙන් හරි ටිල්වින් නාකියාගේ බෙල්ල කපලා වැටක ගහලා තිබ්බා නං මේ ප්රශ්න නැහැනේ.සෑහෙන්න අතු ඇති කපන්න.. කැලේ වැහිලා ඇත්තේ..
#ජෙබ්බෙක්වගේහිතමු
side mirror එක ඇරලා අහස දිහා බලාගෙන මෙහෙම හිතන්නතෙල් පෝලිමකට සෙට් උනා. උබලා මක්කයි කොරන්නේ??![]()
දන්නෙ නැතුව ඇති කියල හිතල දැන ගන්න කිව්වේ ponnayoඑහෙමද? ඇයි ඉතින් මට කියන්නෙ?![]()

අපිට කරන්ට් නැතිවුනු කාලයක් මතක නෑ. අන්තිමට කරන්ට් නැතිවුනේ අර වඳුරා පැන්න දවසේ