අද දවසම මහපාරෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    දැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
    මේ සේරම අනිත් අය වෙනුවෙන්.
     
    • Haha
    • Like
    Reactions: cstasy and jhnnwp

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ඔහෙට වහිනවද බන්? නංගි එනකොට පිළියන්දල ඉඳලා තකහනියක් මීගමුවට බයික් එකේ එනවද? 🤷🏻‍♂️
    ඔව්
    කිව්වට අහන්නෙ නැ, බස් එකේ එන්න කිව්වට
    බයික් එකේමයි එන්නෙ යන්නෙ

    පැය දෙකෙන් යනව එයා 😅
     
    • Love
    Reactions: Candid-B

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
    මේ සේරම අනිත් අය වෙනුවෙන්.
    me serama elakiri ya wenuwen kiyapan
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,459
    113
    දැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
    මේ සේරම අනිත් අය වෙනුවෙන්.
    මොනවැයි පුංචි මහත්තයා තේ බොන ගමන් කන්නේ?
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    පාරේ මොනවද කාලේ? නංගිත් අනිත් කෙල්ලො වගේ කකුලෙන් ද බ්‍රේක් ගහන්නේ?
    එයාට පුලුවන් හොදට බයික් පදින්න
    කොල්ල වගේ තමා
     
    • Like
    Reactions: CamelToe