දැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
මේ සේරම අනිත් අය වෙනුවෙන්.
මේ සේරම අනිත් අය වෙනුවෙන්.
ඔව්ඔහෙට වහිනවද බන්? නංගි එනකොට පිළියන්දල ඉඳලා තකහනියක් මීගමුවට බයික් එකේ එනවද?![]()
බයික් එකෙන් හයිවේ දාලා එනවා ඇති.ඔව්
කිව්වට අහන්නෙ නැ, බස් එකේ එන්න කිව්වට
බයික් එකේමයි එන්නෙ යන්නෙ
පැය දෙකෙන් යනව එයා![]()

me serama elakiri ya wenuwen kiyapanදැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
මේ සේරම අනිත් අය වෙනුවෙන්.
මොනවැයි පුංචි මහත්තයා තේ බොන ගමන් කන්නේ?දැනුයි ගෙදර ඇවිත් නාගෙන ඉවරවෙලා මේ ඉදගත්තෙ, තේ එක බොන ගමන්
මේ සේරම අනිත් අය වෙනුවෙන්.
එයාට පුලුවන් හොදට බයික් පදින්නපාරේ මොනවද කාලේ? නංගිත් අනිත් කෙල්ලො වගේ කකුලෙන් ද බ්‍රේක් ගහන්නේ?