අද දවසම SLT Data Free ද?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    දැං 8 ත් පහුවෙලා
    මගෙ දශමයක්වත් තාම අඩු වුණේ නෑ

    අහ් දැං කැපුණ

    7 වෙනකං free කිව්වට අද 8 වෙනකං දුන්නද කොහෙද :P
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    834
    1,231
    93
    දැං 8 ත් පහුවෙලා
    මගෙ දශමයක්වත් තාම අඩු වුණේ නෑ

    අහ් දැං කැපුණ

    7 වෙනකං free කිව්වට අද 8 වෙනකං දුන්නද කොහෙද :P
    unlimited 7 wenakm witharai eeta passe 8 wenakam night data
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    unlimited 7 wenakm witharai eeta passe 8 wenakam night data
    මගෙ 8 වෙනකං තිබුණ බං unlimited එක

    හීනෙකින්වත් හිතුවෙ නෑ SLT එක අපිට මෙහෙම චාන්ස් එකක් දෙයි කියල
    මට නං පට්ට සතුටුයි...
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    35gb mama mobitel 3 h eken peya 2k yaddi dl karanawa... Useless
    මොබිටෙල් ස්පීඩ් එක කීයද?

    SLT Fibre දැං 300mbps

    අපිටනං මේක යූස්ලස් නෑ. මාර වටිනව
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    6,625
    4,785
    113
    In Your Heart
    මොබිටෙල් ස්පීඩ් එක කීයද?

    SLT Fibre දැං 300mbps

    අපිටනං මේක යූස්ලස් නෑ. මාර වටිනව
    Me mage kukul phn eken . Aniken 140 wage yanawa
    Screenshot_2024-01-01-08-35-54-143_com.android.chrome-edit.jpg
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    පිස්සුද ඕයි තාමත් නිකක් දෙන්නේ. Download කරපං තව
    8 වෙනකං දුන්න
    දැං ඩවුන්ලෝඩ් කලොත් පැකේජ් එක ඉවරයි :frown:
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    Na ban redmi note 11. Anika s22 aye speed eka widinawa
    usb tethering න‌ේද

    අඩේ අපේ පෝන් වලින් එච්චර ලොකු ස්පීඩ් එකක් එන්නෙ නෑනෙ

    අනික හොදයිද බං ඔය විදියට ෆෝන් එකක් යූස් කරන එක
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    6,625
    4,785
    113
    In Your Heart
    usb tethering න‌ේද

    අඩේ අපේ පෝන් වලින් එච්චර ලොකු ස්පීඩ් එකක් එන්නෙ නෑනෙ

    අනික හොදයිද බං ඔය විදියට ෆෝන් එකක් යූස් කරන එක
    Na machan wifi.. s22 eka patta heat wenne.note eka nam ganak na eke max 60-80 yanne ..

    mage lap ekath wifi AC.anika SSD
     
    • Like
    Reactions: Avast0