අද දවසම SLT Data Free ද?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    8,690
    3,692
    113
    -In Darkness-
    35gb mama mobitel 3 h eken peya 2k yaddi dl karanawa... Useless
    useless නෑ යකෝ ඉතින් ඒක සර්වර් හැටියටත් වෙනස් වෙනවානේ. මම 30 වෙනිදා GTA V එක බෑවා උන්ගේ සර්වර් ස්පීඩ් නිසා මගේ ෆුල් ස්පීඩ් එකෙන් බෑවුනේ. 117GB පැයක් වගේ ගියේ බාගන්න. නමුත් හිතපන්කෝ අපි ෆ්‍රී සර්වර් එකකින් බානවා කියලා ප්‍රිමියර් මෙම්බර්ශිප් නැතිව. එතකොට ඉතින් ස්ලෝ එන්නේ. උඹේ කනෙක්ශන් එක 1Gbps වුනත් වැඩක් නෑ උන්ගේ සර්වර් එකේ එන මැක්සිමම් ස්පීඩ් එකෙන් නේ බෑවෙන්නේ.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    855
    654
    93
    mona free da me kapila thiyenne

    1704089424625.png