අද දවසෙ දෙවෙනි ප්‍රශ්නෙ

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ෆෝන් එකක තියෙන පීඩීඑෆ් ෆයිල් කීපයක් (සම්පූර්ණ සයිස් එක 1gb විතර) කොලිටි එක reduse වෙන්නෙ නැතුව තවත් ෆෝන් එකකට යවන්න හොඳ ම ක්‍රමේ මොකක්ද?

    Bluetooth, whatsApp ,telegram වගේ ක්‍රමවල කොලිටි එක reduse වෙනවද එයාල compress කරන නිසා.