

ඒ වගේම තමයි ඇසුරු කල යුතු සත් පුරුෂයන් තේරීමේදිත් සැලකිලිමත් වෙන්න ඕනි...



භාග්‍යවතුන් වහන්ෙසේ විසින් ෙපන්වා දී තිෙබන ඒ උතුම් නිවන් මඟ, සතර සතිපට්ඨානය ෙකෙරහි බලවත් වූ පැහැදීම ඇති කරගැනීමට වාසනාව, ශක්තිය ෛධර්යය උදාෙව්වා...! ඒ සඳහා කළ්‍යාණ මිත ඇසුර ඇති කරගන්නත් දියුණු කරගන්තත් හැකියාව, ෛධර්යය, වාසනාව ඔබටත් උදාෙව්වා.



Gift of truth(dhamma) excels all other gifts.
~Lord Buddha~