අද දවස අඳුරුයි

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    අඩේ අද මූශල පාටයි බන්.. පාරෙත් වාහන අඩුයි..

    ගංවතුර එයිද? අවිස්සාවේල්ල පැත්තේ ගංවතුරලු
     
    • Like
    Reactions: chanakamanjula

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,681
    2,741
    113
    මෙහෙත් යට වෙලා යකෝ ආයෙත් වැස්ස පටන් ගත්ත දැන්,

    13226918_10153774767723893_1781584375082570870_n.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    ඊයෙ රෑ ඉඳන්නෙ වැස්ස...
    යටවෙන්න ඕනෙ තැන් යටවෙලා ඇති දැන්...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    අඩේ අද මූශල පාටයි බන්.. පාරෙත් වාහන අඩුයි..

    ගංවතුර එයිද? අවිස්සාවේල්ල පැත්තේ ගංවතුරලු
    සීතල වැහි අදුරට ඔබේ දිනය අදුරු කරන්නට ඉඩ නොදෙන්න !

    glasses-of-strong-scotch-single-malt-whisky-and-rain-water-drops-summer-in-scotland-2H1H45G.jpg