අද දවස වර්ණවත් කරන එලකිරි වීරයෙක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකට හේතු තුනක් තියෙනවා...

    1. එකෙක්....දෙගොල්ලො කොටවන්න වැඩේ දිලා තියෙනවා.
    2. එහෙම නැත්නම්.. Dhartha හරි.
    3. එහෙමත් නැත්නම්.. X-Force සෙට් එක හරි.

    තීරණය ඇඩ්මින් සතුයි.
    :)

    X-Force සෙට් එක හරි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    X-Force සෙට් එක හරි.
    image.php

    :rolleyes::rolleyes::rolleyes: අර කාගෙන්ද පේන ඇහුව වගේද.....
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :confused::confused::confused: මම ඉස්සර හිතන් හිටියෙ මෑන්ස් හොද පොරක් සහ උයා නරක පොරක් කියලා:baffled::baffled::baffled:
    මොකක් කිව්වා..:angry::angry::rofl:
    අයියෝ උබ අර ඡන්ද කාලෙ කේස් සිරාවට අරගෙනද හිටියේ ඒ කියන්නෙ:rolleyes::baffled:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මොකක් කිව්වා..:angry::angry::rofl:
    අයියෝ උබ අර ඡන්ද කාලෙ කේස් සිරාවට අරගෙනද හිටියේ ඒ කියන්නෙ:rolleyes::baffled:
    :baffled::baffled::baffled: ඔව් නේ. මම හිතුවෙ උයා අටුල අන්කල්ගේ යාලුවෙක් කියලා. වෙරි සොරි වේවා:sorry::sorry::sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :baffled::baffled::baffled: ඔව් නේ. මම හිතුවෙ උයා අටුල අන්කල්ගේ යාලුවෙක් කියලා. වෙරි සොරි වේවා:sorry::sorry::sorry:
    :lol::lol::lol: ඈ බන් අතුලට යාලුවොත් ඉන්නවද....:rolleyes: ඔහ්... අමතක උනා.. අර ඩූඩ් ඉන්නෙ:P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :baffled::baffled::baffled: ඔව් නේ. මම හිතුවෙ උයා අටුල අන්කල්ගේ යාලුවෙක් කියලා. වෙරි සොරි වේවා:sorry::sorry::sorry:
    උඹ මේ මගුලක් කතා කරනවා..:nerd:
    මම දැන් අපහාසෙට නඩු දානව..:growl::no:
    මාව අටුලයගේ යාළුවෙක් කිව්වට :angry::rofl::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :lol::lol::lol: ඈ බන් අතුලට යාලුවොත් ඉන්නවද....:rolleyes: ඔහ්... අමතක උනා.. අර ඩූඩ් ඉන්නෙ:P
    :P:P:P මතක නැත්ද ඒ කාලේ අන්කල්ගෙ ත්‍රෙඩ් 1ට තිබුන ඩිමාන්ඩ්, අර අටුල බෑන් කරමු ත්‍රෙඩ් 1 අටුලට පක්ශව වෝට් 35ක්ම තියෙනවා මම දැක්කා. එයාලා අංකල්ගේ යාලුවෝ:rolleyes: නේ:rolleyes::rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උඹ මේ මගුලක් කතා කරනවා..:nerd:
    මම දැන් අපහාසෙට නඩු දානව..:growl::no:
    මාව අටුලයගේ යාළුවෙක් කිව්වට :angry::rofl::lol:
    අපි මේක උසාවියෙන් පිටදි විසදගමු. නඩු දාලා වැඩේ චා කරගන්නේ නැතුව. මම ඉතින් සොරි වේවා කිව්වා නේ:nerd::nerd:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :P:P:P මතක නැත්ද ඒ කාලේ අන්කල්ගෙ ත්‍රෙඩ් 1ට තිබුන ඩිමාන්ඩ්, අර අටුල බෑන් කරමු ත්‍රෙඩ් 1 අටුලට පක්ශව වෝට් 35ක්ම තියෙනවා මම දැක්කා. එයාලා අංකල්ගේ යාලුවෝ:rolleyes: නේ:rolleyes::rolleyes:

    අතුල අංකල් ට පක්ෂව කිවුවේ,....:rolleyes::D අතුල අංකල් බෑන් කරන්න කියන එකද...:P:yes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අපි මේක උසාවියෙන් පිටදි විසදගමු. නඩු දාලා වැඩේ චා කරගන්නේ නැතුව. මම ඉතින් සොරි වේවා කිව්වා නේ:nerd::nerd:
    අහ් එහෙනම් මෙහෙම කරමු,:rolleyes:
    අපහාසයට උඹ මට වන්දියක් ගෙවපන්:baffled:
    වැඩිය ඕනෙ නහ ඔය රුපියල් 50ක් විතර වගෙ:rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අහ් එහෙනම් මෙහෙම කරමු,:rolleyes:
    අපහාසයට උඹ මට වන්දියක් ගෙවපන්:baffled:
    වැඩිය ඕනෙ නහ ඔය රුපියල් 50ක් විතර වගෙ:rofl:
    හිගන්නගේ පාත්තරේටමනේ මුන් කෙලින්න හදන්නේ:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: pavithra_uk