Umba Kobbekaduwa, Wijaya Wimalarathne, Muthalif, Nero wage aya marunu dina walath mehema post dammada. Mama danne ne. ehema damma nan umba great. NATHTHAN MEKA NIKAN POLITIC DUK GANAVILLAK

dont do this brother..
කව්ද කිව්වා වගේ අවුරුදු 30 ක් තිස්සේ අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කල දේ (ෆොන්සේකාද ඇතුළුව) මේ වාක්‍යයෙන් කෙල පිඩක් තරම් පහත කලාද???
ඔබගේ කෝණය දේශපාලනය නම ඔබ නිවැරදියි, එහෙත් සිංහලයකු ලෙස ඔබ ලජ්ජා විය යුතුය..
lejja venna one mama nemey machan,,,,ubama kiyala thiyenava methana "අවුරුදු 30 ක් තිස්සේ අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කල දේ"kiyala...meka dhaapu ekaa meka dala thiyenne,ape ranaviruvo gena kiyanna nemey kiyala hodatama therenava.....meka mata issella kiyala thiyenava.." Kobbekaduwa, Wijaya Wimalarathne, Muthalif, Nero wage aya marunu dina walath mehema post dammada. Mama danne ne. ehema damma nan umba great. NATHTHAN MEKA NIKAN POLITIC DUK GANAVILLAK"

.කලු පූසා;12580766 said:ඇවුරුදු 30ක්ම පිටිපස්සට ගිහින් බලහන්. ලංකවෙ කී දෙනෙක් බොම්බ කෑවද කියල. තොගෙ මහ ලොකු වීරය විතරක් නෙමෙ යකො. අත දරුවොත් බොම්බ වලින් මලා. තොපිලට එව මතක නැහැ. යුද්දෙට ගිහින් අවුරුදු 18, 19 කොල්ලො ජීවිත නැති කරගත්ත අත පය නැති කරගත්ත. තොපිල දැකල තියෙනවද එව. මහ පාරෙදි බෝම්බයක් කාපු ජෙනෙරල් ගැන කත කරනවනම් යුද පෙරමුනෙ වෙඩි කාපු අවුරුදු 18 මල්ලිල ගැන කතා කරපන්. මම අනුරදපුර හොස්පිටල් එකෙදි මගෙ ඇස් දෙකෙන් දැක්ක එව මම කියන්නෙ. උඹල ගෙදරට වෙලා එක එකා කියන එව අල්ලගෙන දඟලනව. නිකමට එ මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් හොස්පිටල් එකකට ගියද? නිකන් එක එකගෙ දේශපලන උවමනාවල්වලට නටන්න එප. නියම වීරයො බලන්න් රනවිරු සෙවනට පලයන්

අද දවස විතරක් නෙමෙයි අපිට හැම දවසම මතකයි. හැම අහිංසක හමුදා භටයෙක්වම මතකයි. මමනන් කොහෙත්ම හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා දේශපාලණයට ඇවිල්ල නොහිටියනන් උඹ මේවගේ ත්‍රෙඩ් එකක් දායි කියල.
උඹ මෙතන පැහැදිලිවම ගෙනියන්නෙ දේශපාලන ක්‍රියාවලියක් විතරනෙ. අද සරත් ෆොන්සේක දේශපාලනේ නැත්තන් මේ ත්‍රෙඩ් එකත් නෑ. උඹ මේ ත්‍රෙඩ් එකට දාපු ටයිට්ල් එකෙන් තේරෙන උඹ මොකාටද එන්නෙ කියල
උඹ පාරමී කුලතුංග ඝාතනය කරපු දවස සිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඝාතනයකරපු(මැරුණු) දවස සිහිහිකරල මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. නෑනෙ. හැබැයි සරත් ෆොන්සේකවනන් උඹට ටක් ගාල මතක් උනා. මොකද සරත් ෆොන්සේක තමයි උඹේ දේශපාලණ නායකය.
මටනන් මේ සිද්ධිය අමතක වෙන්නෙ නෑ කවදාවත්ම, මොකද සරත් ෆොන්සේක යුද්දෙ කාලෙදි සෑහෙන මෙහෙයක් කරා.
machanattha kathawa.... mewa dana un kauda kiyalath dana widihen hitha ganna puluwan... unta one de wenawanan ona ekekwa kara uda thiyan yay!
අද දවස විතරක් නෙමෙයි අපිට හැම දවසම මතකයි. හැම අහිංසක හමුදා භටයෙක්වම මතකයි. මමනන් කොහෙත්ම හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා දේශපාලණයට ඇවිල්ල නොහිටියනන් උඹ මේවගේ ත්‍රෙඩ් එකක් දායි කියල.
උඹ මෙතන පැහැදිලිවම ගෙනියන්නෙ දේශපාලන ක්‍රියාවලියක් විතරනෙ. අද සරත් ෆොන්සේක දේශපාලනේ නැත්තන් මේ ත්‍රෙඩ් එකත් නෑ. උඹ මේ ත්‍රෙඩ් එකට දාපු ටයිට්ල් එකෙන් තේරෙන උඹ මොකාටද එන්නෙ කියල
උඹ පාරමී කුලතුංග ඝාතනය කරපු දවස සිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඝාතනයකරපු(මැරුණු) දවස සිහිහිකරල මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. නෑනෙ. හැබැයි සරත් ෆොන්සේකවනන් උඹට ටක් ගාල මතක් උනා. මොකද සරත් ෆොන්සේක තමයි උඹේ දේශපාලණ නායකය.
මටනන් මේ සිද්ධිය අමතක වෙන්නෙ නෑ කවදාවත්ම, මොකද සරත් ෆොන්සේක යුද්දෙ කාලෙදි සෑහෙන මෙහෙයක් කරා.
menna aththa.ko me thread eka dapu eka?
uba ohma kiyana eka weradi...fonseka karethiyaagena thamange aramuna wetha yana ekai Fonseka wenuwen kathaa karana ekai dekak...mama hithane mey thread eka daala thiyenne Fonseka wenuwen..patu aramunakin newei..attha kathawa.... mewa dana un kauda kiyalath dana widihen hitha ganna puluwan... unta one de wenawanan ona ekekwa kara uda thiyan yay!
අම්මට හුඩු ,,,,මේ ඒ ඉල්ලන් කාපු ඒකාද??![]()
e manussaya illan kawe rata handa ehema katha karanna epaa 

Mahinda thamai weeraya mage loke...
මහින්දට ජෙනරාල් නැත්නම් කවදාවත් වීරයෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ...
රට වෙනුවෙන් තම ජිවිත පරදුවෙන් කටයුතු කල ලක් මෑණිගේ සිංහ පුතෙක්
අපේ උන්ට ඕව මතක් වෙයිද මචන්...
ඔබ රටටම අභිමානයකි...
![]()

මහින්දට ජෙනරාල් නැත්නම් කවදාවත් වීරයෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ...
රට වෙනුවෙන් තම ජිවිත පරදුවෙන් කටයුතු කල ලක් මෑණිගේ සිංහ පුතෙක්
අපේ උන්ට ඕව මතක් වෙයිද මචන්...
ඔබ රටටම අභිමානයකි...
![]()
එතකොට පුතා මේකේ යටි අරමුණ මොකක්ද කියල මට කියපන්?උබල කියනව මේක SF ගැන කියන්න දැම්මෙ කියලා..ඒ වුනාට මෙකෙ යටි අරමුන දේශපාලන මඩ ගැසීම් ගොඩක්...ඒබව මේවයින් පේනව..මේ මගේ අන්තිම රිප්ලයි එක මේකට දාන..
![]()
machan oka deshapalana pracharayak kiyala kiyay dan kattiya awith
http://www.elakiri.com/forum/showthread.php?t=1421644
එතකොට පුතා මේකේ යටි අරමුණ මොකක්ද කියල මට කියපන්?
අද දිනය උඹලට අමතකද... 04-25-2012 06:53 PM ube ammata heminiya vesa kolla![]()