අද දිනය උඹලට අමතකද ගුණමකුවනි

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Umba Kobbekaduwa, Wijaya Wimalarathne, Muthalif, Nero wage aya marunu dina walath mehema post dammada. Mama danne ne. ehema damma nan umba great. NATHTHAN MEKA NIKAN POLITIC DUK GANAVILLAK

    :yes::yes::yes::yes::yes::yes:
    dont do this brother..
    කව්ද කිව්වා වගේ අවුරුදු 30 ක් තිස්සේ අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කල දේ (ෆොන්සේකාද ඇතුළුව) මේ වාක්‍යයෙන් කෙල පිඩක් තරම් පහත කලාද???
    ඔබගේ කෝණය දේශපාලනය නම ඔබ නිවැරදියි, එහෙත් සිංහලයකු ලෙස ඔබ ලජ්ජා විය යුතුය..

    lejja venna one mama nemey machan,,,,ubama kiyala thiyenava methana "අවුරුදු 30 ක් තිස්සේ අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කල දේ"kiyala...meka dhaapu ekaa meka dala thiyenne,ape ranaviruvo gena kiyanna nemey kiyala hodatama therenava.....meka mata issella kiyala thiyenava.." Kobbekaduwa, Wijaya Wimalarathne, Muthalif, Nero wage aya marunu dina walath mehema post dammada. Mama danne ne. ehema damma nan umba great. NATHTHAN MEKA NIKAN POLITIC DUK GANAVILLAK"
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    mama hithanne uba hithana widihe anith paththa..
    uba oya kiyana weerayanta asadaranayak una nam kawuru hari mehema kiyawi...
    uba balana konaye waradda saho methana thiyenne..
    ubay political duk ganawilla karanne..
    uba ada rate deshapalana thathwaya gana 100% santhosay wage mata hithenne, eken mata wadak naha
    ponseka ho thawath wirueku sathuru bomba paharata lak wu dinaya uba halluwata lak kala kiyana eka ubata therune nathnam mama aye ubata liyanne naha,
    11.gif
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අද දවස විතරක් නෙමෙයි අපිට හැම දවසම මතකයි. හැම අහිංසක හමුදා භටයෙක්වම මතකයි. මමනන් කොහෙත්ම හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා දේශපාලණයට ඇවිල්ල නොහිටියනන් උඹ මේවගේ ත්‍රෙඩ් එකක් දායි කියල.
    උඹ මෙතන පැහැදිලිවම ගෙනියන්නෙ දේශපාලන ක්‍රියාවලියක් විතරනෙ. අද සරත් ෆොන්සේක දේශපාලනේ නැත්තන් මේ ත්‍රෙඩ් එකත් නෑ. උඹ මේ ත්‍රෙඩ් එකට දාපු ටයිට්ල් එකෙන් තේරෙනව උඹ මොකාටද එන්නෙ කියල:rolleyes:
    උඹ පාරමී කුලතුංග ඝාතනය කරපු දවස සිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඝාතනය
    කරපු(මැරුණු) දවස සිහිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. නෑනෙ. හැබැයි සරත් ෆොන්සේකවනන් උඹට ටක් ගාල මතක් උනා. මොකද සරත් ෆොන්සේක තමයි උඹේ දේශපාලණ නායකය.

    මටනන් මේ සිද්ධිය අමතක වෙන්නෙ නෑ කවදාවත්ම, මොකද සරත් ෆොන්සේක යුද්දෙ කාලෙදි සෑහෙන මෙහෙයක් කරා:yes:.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කළු පූසගෙ කමෙන්ට් එක මම සිංහල අකුරු වලින් ටයිප් කරා කියවීමේ පහසුවට

    කලු පූසා;12580766 said:
    ඇවුරුදු 30ක්ම පිටිපස්සට ගිහින් බලහන්. ලංකවෙ කී දෙනෙක් බොම්බ කෑවද කියල. තොගෙ මහ ලොකු වීරය විතරක් නෙමෙ යකො. අත දරුවොත් බොම්බ වලින් මලා. තොපිලට එව මතක නැහැ. යුද්දෙට ගිහින් අවුරුදු 18, 19 කොල්ලො ජීවිත නැති කරගත්ත අත පය නැති කරගත්ත. තොපිල දැකල තියෙනවද එව. මහ පාරෙදි බෝම්බයක් කාපු ජෙනෙරල් ගැන කත කරනවනම් යුද පෙරමුනෙ වෙඩි කාපු අවුරුදු 18 මල්ලිල ගැන කතා කරපන්. මම අනුරදපුර හොස්පිටල් එකෙදි මගෙ ඇස් දෙකෙන් දැක්ක එව මම කියන්නෙ. උඹල ගෙදරට වෙලා එක එකා කියන එව අල්ලගෙන දඟලනව. නිකමට එ මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් හොස්පිටල් එකකට ගියද? නිකන් එක එකගෙ දේශපලන උවමනාවල්වලට නටන්න එප. නියම වීරයො බලන්න් රනවිරු සෙවනට පලයන්

    සෑහෙන දුරට එකඟයි:yes:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අද දවස විතරක් නෙමෙයි අපිට හැම දවසම මතකයි. හැම අහිංසක හමුදා භටයෙක්වම මතකයි. මමනන් කොහෙත්ම හිතන්නෙ නෑ සරත් ෆොන්සේකා දේශපාලණයට ඇවිල්ල නොහිටියනන් උඹ මේවගේ ත්‍රෙඩ් එකක් දායි කියල.
    උඹ මෙතන පැහැදිලිවම ගෙනියන්නෙ දේශපාලන ක්‍රියාවලියක් විතරනෙ. අද සරත් ෆොන්සේක දේශපාලනේ නැත්තන් මේ ත්‍රෙඩ් එකත් නෑ. උඹ මේ ත්‍රෙඩ් එකට දාපු ටයිට්ල් එකෙන් තේරෙන උඹ මොකාටද එන්නෙ කියල:rolleyes:
    උඹ පාරමී කුලතුංග ඝාතනය කරපු දවස සිහිකරලත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඝාතනය
    කරපු(මැරුණු) දවස සිහිහිකරල මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මද. නෑනෙ. හැබැයි සරත් ෆොන්සේකවනන් උඹට ටක් ගාල මතක් උනා. මොකද සරත් ෆොන්සේක තමයි උඹේ දේශපාලණ නායකය.

    මටනන් මේ සිද්ධිය අමතක වෙන්නෙ නෑ කවදාවත්ම, මොකද සරත් ෆොන්සේක යුද්දෙ කාලෙදි සෑහෙන මෙහෙයක් කරා:yes:.

    attha kathawa.... mewa dana un kauda kiyalath dana widihen hitha ganna puluwan... unta one de wenawanan ona ekekwa kara uda thiyan yay!
     
    • Like
    Reactions: erozan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    :yes:menna aththa.ko me thread eka dapu eka?:D
     
    • Like
    Reactions: erozan

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    attha kathawa.... mewa dana un kauda kiyalath dana widihen hitha ganna puluwan... unta one de wenawanan ona ekekwa kara uda thiyan yay!
    uba ohma kiyana eka weradi...fonseka karethiyaagena thamange aramuna wetha yana ekai Fonseka wenuwen kathaa karana ekai dekak...mama hithane mey thread eka daala thiyenne Fonseka wenuwen..patu aramunakin newei..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අම්මට හුඩු ,,,,මේ ඒ ඉල්ලන් කාපු ඒකාද??:shocked::shocked::shocked::eek::eek::eek::eek:
    :oo:e manussaya illan kawe rata handa ehema katha karanna epaa :eek:
    sarath mahaththayge desapalanayata mama ekaga naha namuth eathumath
    ape virayek:yes:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Mahinda thamai weeraya mage loke...

    මහින්දට ජෙනරාල් නැත්නම් කවදාවත් වීරයෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ...
    රට වෙනුවෙන් තම ජිවිත පරදුවෙන් කටයුතු කල ලක් මෑණිගේ සිංහ පුතෙක්
    අපේ උන්ට ඕව මතක් වෙයිද මචන්...
    ඔබ රටටම අභිමානයකි...

    Sarath-Fonseka_1.jpg
     
    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    මහින්දට ජෙනරාල් නැත්නම් කවදාවත් වීරයෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ...
    රට වෙනුවෙන් තම ජිවිත පරදුවෙන් කටයුතු කල ලක් මෑණිගේ සිංහ පුතෙක්
    අපේ උන්ට ඕව මතක් වෙයිද මචන්...
    ඔබ රටටම අභිමානයකි...

    Sarath-Fonseka_1.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මහින්දට ජෙනරාල් නැත්නම් කවදාවත් වීරයෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ...
    රට වෙනුවෙන් තම ජිවිත පරදුවෙන් කටයුතු කල ලක් මෑණිගේ සිංහ පුතෙක්
    අපේ උන්ට ඕව මතක් වෙයිද මචන්...
    ඔබ රටටම අභිමානයකි...

    Sarath-Fonseka_1.jpg

    a unata mahida tamai ban weeraya..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබල කියනව මේක SF ගැන කියන්න දැම්මෙ කියලා..ඒ වුනාට මෙකෙ යටි අරමුන දේශපාලන මඩ ගැසීම් ගොඩක්...ඒබව මේවයින් පේනව..මේ මගේ අන්තිම රිප්ලයි එක මේකට දාන..

    56464k.jpg
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    "ඇවුරුදු 30ක්ම පිටිපස්සට ගිහින් බලහන්. ලංකවෙ කී දෙනෙක් බොම්බ කෑවද කියල. තොගෙ මහ ලොකු වීරය විතරක් නෙමෙ යකො. අත දරුවොත් බොම්බ වලින් මලා. තොපිලට එව මතක නැහැ. යුද්දෙට ගිහින් අවුරුදු 18, 19 කොල්ලො ජීවිත නැති කරගත්ත අත පය නැති කරගත්ත. තොපිල දැකල තියෙනවද එව. මහ පාරෙදි බෝම්බයක් කාපු ජෙනෙරල් ගැන කත කරනවනම් යුද පෙරමුනෙ වෙඩි කාපු අවුරුදු 18 මල්ලිල ගැන කතා කරපන්. මම අනුරදපුර හොස්පිටල් එකෙදි මගෙ ඇස් දෙකෙන් දැක්ක එව මම කියන්නෙ. උඹල ගෙදරට වෙලා එක එකා කියන එව අල්ලගෙන දඟලනව. නිකමට එ මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් හොස්පිටල් එකකට ගියද? නිකන් එක එකගෙ දේශපලන උවමනාවල්වලට නටන්න එප. නියම වීරයො බලන්න් රනවිරු සෙවනට පලයන්"
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උබල කියනව මේක SF ගැන කියන්න දැම්මෙ කියලා..ඒ වුනාට මෙකෙ යටි අරමුන දේශපාලන මඩ ගැසීම් ගොඩක්...ඒබව මේවයින් පේනව..මේ මගේ අන්තිම රිප්ලයි එක මේකට දාන..

    56464k.jpg
    එතකොට පුතා මේකේ යටි අරමුණ මොකක්ද කියල මට කියපන්?
    reputation_neg.gif
    අද දිනය උඹලට අමතකද... 04-25-2012 06:53 PM ube ammata heminiya vesa kolla
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සරත් ෆොන්සේකා ඇත්තටම වීරයෙක් වෙලා හිටපු කාලය ගැන උඔ කියන්නේ:D:D
    හැබැයි දැන්නම් ජෙප්පන්ට යට වෙච්ච කෙනා ගැන නම් කතා කරලා වැඩක් නැහැ
     
    • Like
    Reactions: erozan

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එතකොට පුතා මේකේ යටි අරමුණ මොකක්ද කියල මට කියපන්?
    reputation_neg.gif
    අද දිනය උඹලට අමතකද... 04-25-2012 06:53 PM ube ammata heminiya vesa kolla

    මචන් මම ඔය එක එකා වගේ හැංගි හොරා රෙප් කපන්නෑ..අන්න ඒක දැනගනින්..මම රෙප් කපන්නෙ
    ;

    'I disapprove with your post - AWRORA' kiyala
     
    • Like
    Reactions: cj4ever