තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 164 දෙනෙකු අද (27) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අතරින් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවී ඇති අතර සෙසු 156 දෙනා ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හමුවී ඇත.
අද දිනය තුළ මීට පෙර කොරෝනා ආසාදිතයින් 293ක් වාර්තා වී තිබිණි. ඒ අනුව අද දිනයේදී මෙතෙක් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 457කි