අද දිනය තුළ හඳුනාගත් සංඛ්‍යාව 457 දක්වා ඉහළට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 164 දෙනෙකු අද (27) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඒ අතරින් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවී ඇති අතර සෙසු 156 දෙනා ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හමුවී ඇත.

    අද දිනය තුළ මීට පෙර කොරෝනා ආසාදිතයින් 293ක් වාර්තා වී තිබිණි. ඒ අනුව අද දිනයේදී මෙතෙක් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 457කි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Screenshot_20201027-162754_Facebook.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @erozan ta dan redde rewila puke guuth natuwa inne...paw oii..
    කෙල වෙන්නේ ඌට විතරක් ද? ලන්කාවටම කෙල වෙනවා. මේ වෙලාවේ ඌට කෙලවෙයි කියලා සතුටු වෙනවා කියන්නේ තාවකාලික සතුටක්. මොකද අපි හෑමෝම ඉන්නේ එකම නෑවේ
     
    • Like
    Reactions: shenat

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කෙල වෙන්නේ ඌට විතරක් ද? ලන්කාවටම කෙල වෙනවා. මේ වෙලාවේ ඌට කෙලවෙයි කියලා සතුටු වෙනවා කියන්නේ තාවකාලික සතුටක්. මොකද අපි හෑමෝම ඉන්නේ එකම නෑවේ

    ඌ හිතන් ඉන්නේ මයිනා ඇවිත් ඌව බේරාගනී කියලා..පව් අසරණයා....
     
    • Haha
    Reactions: malakadss