
අපිටත් දිපන් කො ඔය ෆෝවඩ් කරන නම්බරේ?Ado meka forward karala cid ekata
මගුලක් කියවනවා..දන්නා එකෙක් ඉන්නවා,April 24 කර PCR report එක ආවේ නැති..
රසායනාගාර පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි- හැමදාම කියන්නෙ දවස් තුනක් පැරණි ප්‍රතිඵල
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අදාල රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇත්තේ දින 03කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවයි.
උබ කියන්නේ ඊටත් වඩා පරක්කු කියලද ?මගුලක් කියවනවා..දන්නා එකෙක් ඉන්නවා,April 24 කර PCR report එක ආවේ නැති..
මම දන්න කෙල්ලෙක් ඉන්නවා බන්.ඒකියි ලමයයි කුලියාපිටියෙ නැවැත්තුවා පොඩි එකාගෙ සීන් එකකට.ඒකි හිටිය ලමා වාට්ටුවෙම ලමයෙක්ගෙ අම්මා කෙනෙක් පොසිටිව් වෙලා.ඉතින් මුළු වාට්ටුවෙම උන් පී.සී.ආර් කරලා අදට දවස් 4ක්.තවම රිපෝට් නෑ.අර පොඩි එකාගෙ ලෙඩෙත් හොඳයිලු.රිපෝට් එනකල් යන්න දෙන්නෙ නෑඋබ කියන්නේ ඊටත් වඩා පරක්කු කියලද ?
ඔව්...සමහර අයගේ එනවා බන් දවස් දෙකෙන්..සමහර ඒවා දවස් 5-7 යනවා...උබ කියන්නේ ඊටත් වඩා පරක්කු කියලද ?
මචන් ඔය නිවුස් දැමීල්ල දාල නිකං හිටපං. නිකං හිරේ යන්න වෙන්නෙ ඕක ඇත්ත උනත් බොරු උනත්.