අද දින කොරොනා රොගින් 2000+ ? #BREAKING

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Dhenvat lockdown Karan neddha
    WOXu6HA.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    :baffled:
    රසායනාගාර පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි- හැමදාම කියන්නෙ දවස් තුනක් පැරණි ප්‍රතිඵල
    රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අදාල රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇත්තේ දින 03කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවයි.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    මගුලක් කියවනවා..දන්නා එකෙක් ඉන්නවා,April 24 කර PCR report එක ආවේ නැති..
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උබ කියන්නේ ඊටත් වඩා පරක්කු කියලද ?
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා බන්.ඒකියි ලමයයි කුලියාපිටියෙ නැවැත්තුවා පොඩි එකාගෙ සීන් එකකට.ඒකි හිටිය ලමා වාට්ටුවෙම ලමයෙක්ගෙ අම්මා කෙනෙක් පොසිටිව් වෙලා.ඉතින් මුළු වාට්ටුවෙම උන් පී.සී.ආර් කරලා අදට දවස් 4ක්.තවම රිපෝට් නෑ.අර පොඩි එකාගෙ ලෙඩෙත් හොඳයිලු.රිපෝට් එනකල් යන්න දෙන්නෙ නෑ 😑
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ කියන්නේ ඊටත් වඩා පරක්කු කියලද ?
    ඔව්...සමහර අයගේ එනවා බන් දවස් දෙකෙන්..සමහර ඒවා දවස් 5-7 යනවා...
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නිව්ස් එකක් දානවනං පැහැදිලිව නිවුස් එක දාපං.
    දෙරනෙ චතුරය වගේ හිතේ තියෙන දේවලුයි, වෙන්න පුලුවන් දේවලුයි කියවන්න එපා. ඕව ගෑනු ගති
     
    • Like
    Reactions: hodakolla