අද දින සිට මෝටර් බයිසිකල් On-light ලු

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    What is the reason????
    සමහර රටවල මේක අනිවාර්යයි.
    සමහර රටවල ලෝකල් මාකට් එකට හදන බයික් වල හෙඩ් ලයිට් ඔෆ් කරන්නත් බෑ.

    මේකට හේතු කීපයක් තියෙනවා.

    එකක් වෙගයෙන් යන කුඩා වාහනයක් නිසා ඉදිරියෙන් එන අනෙක් වාහන වලට ඉක්මනින් දර්ශණය නොවීම. විශෙෂයෙන් වංගුවකදී.

    අනෙක තමා වායුගෝලයේ පහල මට්ටමේ එක්රැස් වන දුම් සහ ජලවාෂ්ප හෝ මීදුම් තත්ව වලදී පැහැදිළිව දර්ශණය නොවීම.

    ප්‍රධාන වශයෙන් මේ ඉහත හේතු දෙක නිසා හෙඩ් ලයිට් දල්වාගෙන යෑම එම වාහනවලට ආරක්ෂාකාරී වෙනවා.


    _63176914_bangkok_getty.jpg

    Thailand
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕකෙනුත් කීයක් හරි කෙලින්ඩ හදන්නෙ බැරි වෙලා හරි ලයිට් එක පිච්චිලා තිබ්බොත් පොලිස් මාමගෙ සාක්කුවට හොදයි නෙ
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සුවර් එකට අපේ ඇමතියෙක් හෙඩ් ලයිට් කම්පැනියක් දාන්න ඇති නැත්නම් රටින් ගෙන්න පටන් ගන්න ඇති
    :P:P:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    oka kalinuth thibba lankaawe, UNP eka thibb kaale 2001 but aanduwa maaru unaata passe eka nathi una, aayeth daapu eka hondayi, mokada man hithanne oen anith waahana walata bike eka highlight wenawa, podi hari awadhanayak enawa eken. samahara japan bike wala onlight manufacturegenma enawa
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමත් දැක්කා අද උදේ වැඩට එනකොට කීපදෙනෙක්ම හෙඩ් ලයිට් දාගෙන යනවා... :baffled:
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    head light gahala pochchiyo innawa kiyala issarahata ena eunta signal dena eka nawattanna wenna athi
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    issarahin wahanayak enakota dim karannath amataka karanna epa.

    ane okunge neethi. eka eka kaleta eka eka jathiye neethi.