අද දින සිට මෝටර් බයිසිකල් On-light ලු

isandun

Member
Oct 25, 2006
22
3
0
In your HearT
අද දින සිට මෝටර් බයිසිකල් On-light ලු

අද උදේ මට මාර වැඩක්නේ උනේ.. පොලිස් මාමේක් මාගේ මොටර් සයිකලේ නැවැත්තුවා. :eek: මම හිතුවා උදේ පාන්දරම කෙලියා තමා කියලා. Manz මට කීවා head light on කරගෙන යන්න කියලා. :rolleyes: දැන් දවල්ට හේඩ් ලයිට් දාගෙන්ලු යන්න ඕන. මම ටික ටික ඉස්සරහට එද්දි තව දෙතුන් දෙනෙක් head light දා ගෙන එනව දැක්කා. :P ඒකෙත් පොඩි ගතියක් තියනව නේද මචන්ලා..:D

2lurneq.jpg
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ඔය නීතිය හැම රටකම වගේ තියෙනවා..ලංකාවෙත් අනිවා තියෙන්න ඕන.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගොඩක් තැන් වල මමත් දැකලා තියෙනවා දවල්ට හෙඩ්ලයිට් දාගෙන යනවා බයික් වල.

    මම හිතුවේ වේගයෙන් වාහන යන පාරවල් වල යන බයික් හෙඩ් ලයිට් දානවා ඇති කියලා
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,360
    769
    113
    තොපිට මොකෑ ඒක
    ගොඩක් තැන් වල මමත් දැකලා තියෙනවා දවල්ට හෙඩ්ලයිට් දාගෙන යනවා බයික් වල.

    මම හිතුවේ වේගයෙන් වාහන යන පාරවල් වල යන බයික් හෙඩ් ලයිට් දානවා ඇති කියලා

    mamatha hituwe ehema wenna thi kiyala.

    aththatama ai dawalta head light dagena yanna oni hethuwa
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    Me dawas wala bike accident wadilu. Loku wahane eka kiyanawalu dakke na kiyala. Ithin visibility wadi wennalu head light on karanna ki. Police mama kenek tama oma kiwwe
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සමහර රටවල මේක අනිවාර්යයි.
    සමහර රටවල ලෝකල් මාකට් එකට හදන බයික් වල හෙඩ් ලයිට් ඔෆ් කරන්නත් බෑ.

    මේකට හේතු කීපයක් තියෙනවා.

    එකක් වෙගයෙන් යන කුඩා වාහනයක් නිසා ඉදිරියෙන් එන අනෙක් වාහන වලට ඉක්මනින් දර්ශණය නොවීම. විශෙෂයෙන් වංගුවකදී.

    අනෙක තමා වායුගෝලයේ පහල මට්ටමේ එක්රැස් වන දුම් සහ ජලවාෂ්ප හෝ මීදුම් තත්ව වලදී පැහැදිළිව දර්ශණය නොවීම.

    ප්‍රධාන වශයෙන් මේ ඉහත හේතු දෙක නිසා හෙඩ් ලයිට් දල්වාගෙන යෑම එම වාහනවලට ආරක්ෂාකාරී වෙනවා.

    අනේ මන්දා සමහරුන්ට මේකටත් හිනා.
    :confused:

    _63176914_bangkok_getty.jpg

    Thailand
     
    Last edited: