අද දෙරණ කාලකන්නි.

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අද දෙරණ කාලකන්නි.

    මචන්ලා අද දෙරන සයිට් එකේ නිව්ස් එකක් තිබ්බ "ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට ඩො.මි 2.5ක්" කියල. එකේ ඒ සල්ලි වියදම් කරන්න දීල තියන්නේ කොහොමද කියල තියනවා. එකතු කලාම ඩො.මි 0.4 ක් අඩුයි. මං කොමෙන්ටුවක් දැම්ම ඒ ගැන අහල. මුන් එක Approve කලේ නෑ. උඹලත් දල බලපල්ලා මොකද වෙන්නේ කියලා. ඔන්න ආණ්ඩුවේ සයිට් වල හැටි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙරණ ආන්ඩුවෙ එකක්වුනේ කවදද බන්?

    ඕවටත් පුද්ගලික ප්‍රතිපත්ති කියලා ජාතියක් තියෙනව.. ඒකට ගැලපෙන්නෙ නැත්නම් දාන්නෙ නෑ තමයි.