අද නිවන් දැකිය නොහැකිද? නිවන් මග වැසුනේ කෙ&#35

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම ඕව දන්නෙ නෑ. උඹලමනෙ කියන්නෙ බුදුන්ගෙ ජීවිතේ ප්‍රධාන වෙච්ච ස්ථාන 4 ලංකාවෙ තියනව ඒව එකක් හරි වදිනනම් නිවන් යන්න බෑ කියල.

    ඒ කාරනයත් පරතෝගෝශික ප්‍රත්‍යටම අයිති දෙයක්.බුදුරජානන් වහන්සේ මහා පරිණිබ්බාන සූත්‍රයේ දේශනා කල පරිදි බුද්ධ ශක්තිය { බව ( රාග බව, ද්වේශ බව, මෝහ බව ) උදුරා දැමීමේ ශක්තිය } අනුගතව පවතින ස්තාන හතරින් එකක් හෝ දැක බලා ( දස්සනීයානං සංවේජනීයානං ) සිත පහදවාගෙන බුද්ධ ශක්තියට අනුගත වීම මග ඵල ලැබීමට අත්‍යවශ්‍ය කාරනයක්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දැන් නම් ලංකාවෙ රහතුන් බිහි වෙන්නෙ නැ. ලොකය පිරිහෙන කාලෙ මෙ.

    නිවැරදි වචනය වෙන්නෙ රහතුන් නෙවෙයි "අරහතුන්".මේ යුගයෙ අරහත් බවට පත්වෙන්න කිසිම බාධාවක් නෑ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1748470

    බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962

    ශ්‍රද්ධාව හා භක්තිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1748404

    මජ්ඣිමා පටිපදාව හා මැද මාවත

    http://www.elakiri.com/forum/showthread.php?t=1748274

    සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු

    http://www.elakiri.com/forum/showthread.php?t=1748638

    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1748004

    ත්‍රිලක්ඛණය
    http://www.elakiri.com/forum/showthread.php?t=1748293
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619
     
    දැනට අන්තර්ජාලයේ පවතින ඉතාම පැහැදිලිතම නිවන් මාර්ගයේ විස්තරය.

    බලන්න කෙතරම් පැහැදිලිද කියලා. :yes::yes:

    ඒත් මොන කරුමෙකටදෝ මන්දා මගේ සිහිය ඔහොම වැඩෙන්නෙ නෑ :sorry::sorry:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පරම අපවිත්‍ර ධර්ම දේශනා

    පරම අපවිත්‍ර ධර්ම දේශනා

    අසත්‍ය දේශක: මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම

    http://www.trekmentor.com/si/content/book/633
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    ගොඩක් පිං මචං

    ඉදිරියේ රාළ;20492935 said:
    දැනට අන්තර්ජාලයේ පවතින ඉතාම පැහැදිලිතම නිවන් මාර්ගයේ විස්තරය.

    බලන්න කෙතරම් පැහැදිලිද කියලා. :yes::yes:

    ඒත් මොන කරුමෙකටදෝ මන්දා මගේ සිහිය ඔහොම වැඩෙන්නෙ නෑ :sorry::sorry:
     
    ගොඩක් පිං මචං
    බලපං ඒ හාමුදුරුවන්ට ඇස් පිල්ලං ගහන එක පවා දැනෙනවාලු. :shocked: ඒ කියන්නෙ කොච්චර සිහිය දියුණු කරගෙනද ? :nerd: ඕකනෙ බං අපිට නොවෙන්නේ :(:(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉදිරියේ රාළ;20544989 said:
    බලපං ඒ හාමුදුරුවන්ට ඇස් පිල්ලං ගහන එක පවා දැනෙනවාලු. :shocked: ඒ කියන්නෙ කොච්චර සිහිය දියුණු කරගෙනද ? :nerd: ඕකනෙ බං අපිට නොවෙන්නේ :(:(

    as pillan gahana eka matath danenava ban. vate onama saddayak vage mata ahenava podi saddayak pava, onama podi danimak pava danenava.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    පරම නිබ්බාන සුවයෙන් සැනසේවා !
     
    • Like
    Reactions: 2osama

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීතොටමුල්ලේ කුණු ගොඩ මිනිසුන් යට කර මැරුවා
    මීරිගමින් හමන දුගඳ සසුන මරන්නට හැදුවා
    මුසා වාද පවසාලා මිනිසුන් අඳුරේ හෙළනා
    දුභාෂිතය කාගේදැයි නුවනැත්තෝ තේරූවා

    * ඉඟිය: http://www.sirisaddharmaya.net/contact.html
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21633056

    Skylark