අද නේද බන් සෙනසුරු මාරුව.....බලපන් තොපිලට මොක&

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අද නේද බන් සෙනසුරු මාරුව.....බලපන් තොපිලට මොක&

    senasuru_maruwa_20171.jpg

    senasuru_maruwa_20171b.jpg

    senasuru_maruwa_2017c.jpg
     
    Last edited:
    • Like
    Reactions: Vandetta

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,416
    1,682
    113
    sthrin nisa karadara athi wika hekilu..eeye kellk yalu wenne ahuwwa:angry:tho mokatada me magula demme.
     
    blue_in_rio

    Well-known member
  • මට නම් හෙනහුරා ලැබුවේ දැනට මාස තුනකට විතර කලින්.හෙනහුරා නෙමෙයි, හෙනහුරී.එදා ඉඳන් කරන කියන හැම වැඩක්ම අවුල්.ගොඩ ඒමක් නම් නෑ. :(:(
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    :lol::lol::lol::lol::lol::lol:
    මට නම් හෙනහුරා ලැබුවේ දැනට මාස තුනකට විතර කලින්.හෙනහුරා නෙමෙයි, හෙනහුරී.එදා ඉඳන් කරන කියන හැම වැඩක්ම අවුල්.ගොඩ ඒමක් නම් නෑ. :(:(
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට නම් හෙනහුරා ලැබුවේ දැනට මාස තුනකට විතර කලින්.හෙනහුරා නෙමෙයි, හෙනහුරී.එදා ඉඳන් කරන කියන හැම වැඩක්ම අවුල්.ගොඩ ඒමක් නම් නෑ. :(:(

    අපි rio movie එකෙන් උඹේ හෙනහුරිව දැක්කා.....:D

    68d8571c25ec5509b72f4fdc3bb0bd33.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නම් හෙනහුරා ලැබුවේ දැනට මාස තුනකට විතර කලින්.හෙනහුරා නෙමෙයි, හෙනහුරී.එදා ඉඳන් කරන කියන හැම වැඩක්ම අවුල්.ගොඩ ඒමක් නම් නෑ. :(:(

    සුබ පැතුම්...
     
    blue_in_rio

    Well-known member

  • :(:(
    අපි rio movie එකෙන් උඹේ හෙනහුරිව දැක්කා.....:D

    සැබෑ ජීවිතේ එහෙම සුන්දර නෑ බන්.ගෑණුන්ට පුලුවන් දේවල් එක්ක බැලුවම, හෙනහුරා මොකෙක්ද.අවංකවම කිව්වොත්, අපිට කෙලවෙනවා නම් කෙලවෙන්නේ, අපි කරපු කියපු දේවල් නිසාම මිසක්, කොහෙවත් ඉන්න ග්‍රහයෙකුට කරන්න පුලුවන් ලබ්බක් නෑ. :dull::dull:
     
    blue_in_rio

    Well-known member
  • udama thiynwa makara subailu ita passe peliye thiynwa makara asubai lu :baffled::baffled::baffled:

    මමත් ඕක දැක්කා.ග්‍රහයොන්ට කරන්න පුලුවන් මගුලක් නැති නිසා, කට වහන් හිටියේ. :rofl::rofl: ඔන්න ඔහොමයි ලංකාවේ පලාපල කියවිල්ල.මට නම් ඔය එක ග්‍රහයෙක්වත් විශ්වාස නෑ, පලාපල කියන උන් එකෙක්වත් විශ්වාසත් නෑ. :dull::dull: