දැන් අෆ්රිඩියට හාර්ට් ඇටෑක් එකක් වත් හැදිලද දන්නෙ නෑ. පක්කොන්ව හැඳි ගෑවිලම යන්න ඕන. ඔය ගැහිල්ල අපේ උන් ගැහුවනම්. ශික්..
අපේ උන්ට ගහන්න මතක් වෙනකොට ඕවර්ස් ඉවරයි.සුදු මහත්තයා;9587523 said:දැන් අෆ්රිඩියට හාර්ට් ඇටෑක් එකක් වත් හැදිලද දන්නෙ නෑ. පක්කොන්ව හැඳි ගෑවිලම යන්න ඕන. ඔය ගැහිල්ල අපේ උන් ගැහුවනම්. ශික්..

මුන් සල්ලි වලට මැච් එක පාවලා දුන්නද දන්නෑ.ඒ තරමට මුන්ව විශ්වාස නෑ.




පකිස්තානෙට ලේසි වෙන්නේ නෑ.දැක්කද පලවෙනි බොලේ වැටුන හැටි.
බොලේ එලට swing & bounce වෙනවා
අපේ උන්ට ගහන්න මතක් වෙනකොට ඕවර්ස් ඉවරයි.![]()


සුදු මහත්තයා;9587608 said:eka ne ban. ape un gahuwanam mama sumanayak rathinna paththu karanawa.![]()












ඒවා නම් කියන්න බෑ..මොකද ඒක උන්ගේ ජාතික පුරුද්දනේ...මුන් සල්ලි වලට මැච් එක පාවලා දුන්නද දන්නෑ.ඒ තරමට මුන්ව විශ්වාස නෑ.