අද පක්කොන්ට වැදුන

  • Jul 4, 2009
    7,259
    462
    83
    දැන් අෆ්‍රිඩියට හාර්ට් ඇටෑක් එකක් වත් හැදිලද දන්නෙ නෑ. පක්කොන්ව හැඳි ගෑවිලම යන්න ඕන. ඔය ගැහිල්ල අපේ උන් ගැහුවනම්. ශික්..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැක්කද පලවෙනි බොලේ වැටුන හැටි.
    බොලේ එලට swing & bounce වෙනවා
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    සුදු මහත්තයා;9587523 said:
    දැන් අෆ්‍රිඩියට හාර්ට් ඇටෑක් එකක් වත් හැදිලද දන්නෙ නෑ. පක්කොන්ව හැඳි ගෑවිලම යන්න ඕන. ඔය ගැහිල්ල අපේ උන් ගැහුවනම්. ශික්..
    අපේ උන්ට ගහන්න මතක් වෙනකොට ඕවර්ස් ඉවරයි.:oo:
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    අද නම් පක්කොන්ට වැදුනා ඇට්ටි හැලෙන්නම...අන්තිම ඕවර් 6ට 114යි..අනේ සාදු..
    ඕකුන්ට කෙළවෙලාම යන්න ඕනි....:D:D:D:D:lol::lol::lol::lol:
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මුන් සල්ලි වලට මැච් එක පාවලා දුන්නද දන්නෑ.ඒ තරමට මුන්ව විශ්වාස නෑ.
    ඒවා නම් කියන්න බෑ..මොකද ඒක උන්ගේ ජාතික පුරුද්දනේ...
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ross TAILOR maru tailor kenek thamayi....
    nuwara town eke paki zindabad kiyalaa passa iraagena dagalapu lankistan booruwage passawal mahalaa damma....
    45 overs 202
    50 overs 302......freaking unbelievable.....
    20 runs per over.

    donno how P.I.C.S. pitch works at night.
    hopefully New Zealnd will be ZINDABAD at the end of the day.....