Fielding අන්තිමයි
අර පණ්ඩිතය කම්රන් අක්මල් Ros Taylor ට උපනදින තෑගි 2 ක් ම දුන්න
ow ban eka nam athha.....


![]()
Happy b'day RosTaylor!!!!!!!!!!!!!
අන්තිම over පහට සීයක් ගහල
මුන් පැරදුනොත පහලට එනවා.
මොකද මුන් අනිවා Australia match එක පරදිනවා
ඊට පස්සේ අපි New Zealand match එක දින්නොත අපි තමයි එක මොකද අපේ run rate එක වැඩියි![]()

sana nathi aduwa apita godak danenawa.. dilshan and tharanga thalu maranawa gahanne na... mata nam sl team eka gana melo sure ekak na..![]()
dilshan tharangala wedunoth gahana kalwak ne thiyenne... tharanga ge nam wediya performance dekke ma ne .. dilshan pakis match eka aussi ekei dekema echara hari ne podi ewun tikatanm ambanakata neluwa ... meeta wada strong line up ekak apita one.. hebei ape anthima ewun den hodata bat karanwa ekanam happyතොටත් හොද වැඩේ..............aparaaade ban mata balanna bari una neeee shik,,

![]()
විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.........













eye match eke Rose Tylor bat kerepu ekek video eka nadda ?![]()


eye match eke Rose Tylor bat kerepu ekek video eka nadda ?![]()
සුදු මහත්තයා;9590970 said:ow ban. math hoyanawa. match ekema highlights tiyenawanam maru.![]()



ela ne machan. ko balamu 


මට නං ලංකාව දිනනවටත් වැඩිය සන්තෝසයක් ආවා ඊයේ පක්කො ඇටේ අතේ තියාගෙන කනකොට.![]()


